බිස්නස් අදහසක්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඉලෙක්ට්‍රික් / ඉලෙක්ට්‍රොනික් බඩුවක් මිලදීගන්නවනම් ඔයාලා කැමති මේ විදි වලින් කෝකටද? මීට අමතරව වෙන අදහසක් තියෙනවනම් කියන්න. .

    1. ශෝරූම් වලින් බලලා ඒ අයිටම් එක ගාන අඩු ස්ටොක්ස් තියෙන තැන හොයලා ඒ මොහොතෙම එතනින් ගන්නවා
    2. ගාන අඩු තැනක් නම් ස්ටොක්ස් තිබ්බේ නැතත් ඔඩර් කරලා දින කීපයක් ඉදලා අයිටම් එක ගන්නවා
    3. ගාන වැඩක් නෑ ශෝරූම් එකකින්ම ඒ මොහොතෙම ගන්නවා
    4. ඔන්ලයින් සයිට් එකකින් ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්නවා
    5. හිතවත් කෙනෙක් ඉන්නවනම් ඔහුලග බඩු තියෙනවනම් ස්ටොක් නැතත් ස්ටොක් එනකන් ඉදලා හරි ඔහුගෙන්ම ගන්නවා. .

    මගේ බිස්නස් එකට සපෝර්ට් එකක් දෙන්න. .
    http://elakiri.com/threads/nipun-furniture-electronics.1998968/
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ශෝරූම් වලින් බලලා ඒ අයිටම් එක ගාන අඩු ස්ටොක්ස් තියෙන තැන හොයලා ඒ මොහොතෙම එතනින් ගන්නවා...
    හැබැයි වොරන්‍ටි එහෙමත් ඔරිජිනල්ම දෙනවනම් තමා

    පෝල් එකක් දාන්නකො ලොක්කා...
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    ලඟම තැනට යනවා....ඊට අඩුවට වෙන කොහේ හරි තියෙනවනම් ලඟම තැනේ එකාට කියනවා price match / beat කරන්න කියලා...
    ගොඩක් වෙලාවට උන් ඒක කරනවා...නැත්තන් ඉතින් අඩුම තැනින් තමා...
     
    • Like
    Reactions: XibitZ and shenat

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ෂෝ රූම් එකේ බලලා ගෙදර ඇවිත් ඔන්ලයින් චෙක් කරනවා. ගණන් අඩු කොතනද, වොරන්ටි එක මොන වගේද කියල. ඊට පස්සෙ හොඳ තැන බඩු නැති උනත් ස්ටොක් එනකන් ඉඳලා ගෙන්න ගන්නවා.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ගෙදරට ඕනේ දෙයක් නම් අම්මා/wife/gf කැමතිනම් ගත්තා :P

    මට ඕනි එකක් නම් use කරපු කට්ටියගේ අත්දැකීම් හොයලා බලලා නැකත් බලලා තමා ගන්නේ ගාන අවුලක් නැත
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඉලෙක්ට්‍රොනික් බඩු නම් මචං බ්‍රෑන්ඩ් එක බලල ඒජන්ට් ගෙන් හරි ඩීලර් කෙනෙක්ගෙන් හරි තමා ගන්න බලන්නෙ. මොඩල් එකෙ රිවීව්ස් ඔක්කොම ඔන්ලයින් බැලුවට පස්සෙ ශොප් එකක ආයෙ බලන්නෙ නෑ.
     
    • Like
    Reactions: XibitZ

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    hadissiyak nathnam godak welawata karanne online ganna eka. samaharak items tiyenawa deliver charge gewala gathath labai ape paththe shop wala tiyena prices walata wada.
     
    • Like
    Reactions: XibitZ

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,658
    5,783
    113
    KALUTHARA
    agenta kiyala balnawa warranty and price nisa
    ahema natm price warrnty compare karalaonline reviews ehemat balanawa product eke
    okkoma okay nam gihin gannawa or genna gannawa
    tawa mna inna tanata lagada balnawa , ynna lesine 😅
     
    • Like
    Reactions: XibitZ

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අයිටම් එක ඔන්ලයින් බලනවා.ඩිලිරිවරි චාජස් බලනවා.
    ඊට පස්සෙ රීවිව් බලනවා.ගනන් බලල ගොඩක් වෙලාවට ඔන්ලයින් ගන්නවා.ලොකු අයිටම් නම් වොරන්ටි බලල ගන්න යන්න දුර ඩිලිවරි චාජස් බලලා වැඩි නම් ලග තැනකින් ගන්නවා.

    පොඩි එකාට බැට්‍රි කාර් එකක් බැලුවා ඔන්ලයින් 31000ක් උනා
    පිටකොටුවෙ මාස 6ක් වොරන්ටි එක්ක 24යි.ඒ වගෙ උනහම ගිහින් ගන්නවා
     
    • Like
    Reactions: XibitZ

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    කල් පැවැත්ම බලන්න ඕන නැති. කෝකටත් එක නම්, online ගන්නවා... නැති නම් ගිහින් බලලා තමා ගන්නේ
    උදා: TV, Washing machine ගන්නවා නම් showroom එකකින් බලලා, ගන්නකොටත් බලලා ගන්නේ.... දම්රෝ වගේ ගන්නවා නම් showroom එකෙන් බලලා. කොම්පැනි වොරන්ටි එක එක්ක ගන්න පුළුවන් අඩුම විදිහට ගන්නවා..
    pen drive එකක් වගේ ගන්නවා නම් online පැත්ත බලන්නේ වත් නැහැ. තේරුමක් නෑ duplicate එක කට අහු උනාම
    ඔය පොතක්, ටෙම්පර්ඩ් glass එකක්, වගේ දෙයක් හොයන්න් නැතිවම online ගන්නවා...
     
    • Like
    Reactions: tha123 and XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මරු. . ඔක්කොම වගේ කැමති ඔන්ලයින් චෙක් කරලා ගානත් අඩුනම් කම්පැනි වොරන්ටි දෙන ඩීලර්/ඒජන්ට් කෙනෙක්ගෙ ශොප් එකට ගිහින් ඒ මොහොතෙම බාන්ඩ ගන්න නේද. .

    එහෙමනම් බිස්නස්මන් බඩු ස්ටොක් එකක් ගහලා තියාගන්න වෙනවා. . :yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මරු. . ඔක්කොම වගේ කැමති ඔන්ලයින් චෙක් කරලා ගානත් අඩුනම් කම්පැනි වොරන්ටි දෙන ඩීලර්/ඒජන්ට් කෙනෙක්ගෙ ශොප් එකට ගිහින් ඒ මොහොතෙම බාන්ඩ ගන්න නේද. .

    එහෙමනම් බිස්නස්මන් බඩු ස්ටොක් එකක් ගහලා තියාගන්න වෙනවා. . :yes:
    issella order ekata badu genath denna, market ekak hadila frequent flow ekak enakota godak yana jathi hoyan ewa witharak stock karanna.
    danma badu aran hira wenna epa