මචාහං ල කාලෙකට පස්සේ අවා බන් ත්‍රෙඩ් එකක් දන්න කියල මට ඕනෑ උඹලගෙන් උපදෙසක්.මමයි මගේ යාළුවෙකුයි මොනවා හරි ප්‍රොයෝජනවත් උපකරණයක් හදන්න හිතන් ඉන්නවා එඩි නෙදා වැඩ වලට ඕනෑ කරන.එහෙම නැත්නම් මොනවා හරි කර්මාන්තයකට ඕනෑ කරන එකක්. එතින් බන් ලෝකේ නැති ඒවා වෙන්න ඕනෑ නැහැ..සමහර ඒවාට සැහෙන වියදමක් යනවනේ.මට...