හෙල්ප්_ප්ලීස්

dukaimata

Member
Aug 7, 2015
2
0
0
මචන් මගේ යාලුවෙක්ට ගොඩාක් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මිනිහා කසාද බැඳල දැන් අවුරුදු 8 වගේ වෙනවා ඉස්සර ගොඩාක් හොඳට හිටපු දෙන්න දැන් හැමදාම වලිය මිනිහගේ කිසිම වරදක් නෑ ගෑනි තමයි අවුල මූ මොනව කරත් වැරදී මූට ගහනවා හැමදාම ගහනවා වඩට ගිහින් එනකොට කෑම එක දෙන්නෙ නෑ සමහර දවස් වලට මං කෑම එක හෝටලයකින් කාල එන්නේ:(:( මොනව කරත් වැරදී බන් පොඩ්ඩක් හරි මම සතුටු වෙන්නේ නිදාගත්තහම මේකි රෑ කකුලෙන් ගහල බිම දානව:( දවසක් අයන් එකෙන් මාව පිච්චුවා මට කරන හැම වැඩක් ම මේකේ ලියන්න බෑ බන් මට මේකෙන් බේරෙන්න ක්‍රමයක් කියල දෙනවනම් පින්සිද්දවෙයි මගේ යාලුවා හැමදාම මේ ගැන කිය කියා අඬනවා පව් ඌ ෆෝන් එකට එයාටෙල් එකෙන් රින්ටෝන් දානවද කියල කම්පැනි එකෙන් ආපු කෝල් එකත් කෙල්ලෙක් ගත්තු කෝල් එකක් කියල සැක හිතිල ගැහුව බන් මගේ කසාද ජීවිතේ සාර්තක නෑ මට ඩිවෝස් වෙන්න ඕන ඒත් කියන්න බයයි ගෑනිට
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    :frown::frown:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    යාළුවා මගට යද්දී මම වෙලානේ බන් .. :baffled::baffled:
    ඉතින් divorce වෙන්න ගැනිට කියල හරියන නෑ තමා .. lawyer කෙනෙක් අල්ලලා උට කියපන් ඒ කරලා නඩුවක් දාපන් ..
    :dull::dull::dull:
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    යාළුවා මගට යද්දී මම වෙලානේ බන් .. :baffled::baffled:
    ඉතින් divorce වෙන්න ගැනිට කියල හරියන නෑ තමා .. lawyer කෙනෙක් අල්ලලා උට කියපන් ඒ කරලා නඩුවක් දාපන් ..
    :dull::dull::dull:

    :lol: :rofl:
     
    11825773_10153851923346840_2344399452424603184_n.jpg
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    යාළුවා මගට යද්දී මම වෙලානේ බන් .. :baffled::baffled:
    ඉතින් divorce වෙන්න ගැනිට කියල හරියන නෑ තමා .. lawyer කෙනෙක් අල්ලලා උට කියපන් ඒ කරලා නඩුවක් දාපන් ..
    :dull::dull::dull:
    :baffled:
     
    dukaimata

    Member
    Aug 7, 2015
    2
    0
    0
    lamay neththam divorce weyan
    නෑ මචං ලමයි නෑ :no:
    ඉස්සර ගෑනි මෙහෙම නෑ එයාලගේ අම්මල මොනවහරි කවලද දන්නෑ මචං මොකද බැඳපු අලුත ගොඩාක් ආදරෙන් හිටියේ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නෑ මචං ලමයි නෑ :no:
    ඉස්සර ගෑනි මෙහෙම නෑ එයාලගේ අම්මල මොනවහරි කවලද දන්නෑ මචං මොකද බැඳපු අලුත ගොඩාක් ආදරෙන් හිටියේ

    ගෑනිට හොඳට සල්ලි එහෙම දීපන්..
    නැත්නම් ළමයිනුත් නැති එකේ ඩිවෝස් වෙයන්.. හැබැයි පුතෝ හොඳට සාක්ෂි එකතු කරගනින් කලින්.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කටක් ඇරලා තමන්ට වෙච්ච දෙයක් කියලා කියනන් බැරි නිසයි යලුවෙක් ගේ කියලා හිතේ හිර වෙච්ච වෙදනාව එලියට එද්දි මං මගෙ වෙලා තියෙන්නේ , පොඩ්ඩක් කල්පනා කරන්න මෙයට දික්කසද වෙන්න ඔන නම් එක කරන්න පුලුවන් නේ තව දුරටත් මෙක බෙරෙන්න ක්‍රමයක් නේ හොයන්නේ බැදලා අවුරුදු 8 කියන්නේ දෙන්නට අත අරින්න බැහැ එක කල් වැඩි , මම නම් කියන්නෙ මුල ඉදලම හිතන්න කොතනද වැරදුනේ සහෝ උබට , දැන් වයිෆ් ගේ අඩු පාඩු හරිගස්සන්න බැහැ, හෙතුවක් නැතුව රන්ඩු නම් මොකක් හරි වෙදනා වකින් ඉන්නේ , එක උබෙන් පිට කරන්නේ එයට අම්මා තත්ත නැත් නම් උබ එ හැම දෙටම කිට්ටු වෙන්න ඔන උබ වැඩ ඇරිලා එද්දි කැම දෙන්නේ නැහැ කියනවා සම්හර විට එයා කුඩුවක ඉන්නවා වගේ වෙන්න පුලුවන්, උබ නිවාඩුවක් දාලා හරි සති අන්තේ හරි උබලා ගිය සුන්දර තැනකට අය ගිහින් මතක අවදි කරන්න බැදල අවුරුදු 8 ක් නම් දරුවෝ ඉන්නවා නම් මේ හැමොම සතුටු කරවන්න එයා අස දෙවල් අරන් දෙන්න මචං උබට ගහන්න බනින උබ කිසිම ඇක්ශන් එකක් ගන්නේ නතුව අදරෙන් බලන්න හිනා වෙලා කතා කරන්න සුවර් එයා වෙනස් විදියට හිතන්න පටන් ගන්නවා, උබ සති දෙකට කර වරක් වත් කොහෙ හරි අස පොඩි කඩෙක්න් කැම අරන් දෙන්න නැත් නම් කැම කන්න එක්ක යන්න ( අපි මහා ලොකු පවුල් වල නෙවෙයි ) මසෙකට සැරයක් වත් කොතුවක් ගෙනල්ල දෙද්දි ආදරේ හිතෙයි . අයා අගම දහමට ලැදි නම් කවුරු හරි ආදරේ කරපු කෙනෙ මැරිලා නම් ( මම කවුද නොකියා කියන්නේ ) ඒ අයට පින් දෙන්න තව එකක් එයාගේ යලුවො ඉස්සර මීට් වුනහම එය සතුටින් නම් එක මුන ගස්සන්න විදියක් ප්ලැන් කරන්න උබට වරදින්නේ නැහැ සහෝ උබ ප්‍රශ්ණ පොඩක් දුරට තේරුම තියෙන නිසා ඉවසිමෙන් කරයුතු කරන්න ( පොඩ්ඩක් දුරට කිව්වේ) උබ මෙච්චර එකට ඉදලා එකිගේ වෙන්ස් විම අල්ල ගත්තෙත් නැහැ ඇයි කියලා හේතුව දන්නේත් නැති හින්දා.

    ලංකාවේ සංවෙදි කෘතක්ජන මිනිස්සු කට ඇරලා කියනවා ඩිවොස් වෙයන් කියලා

    එක්කො එයකා කසාද බැදලා නැහැ
    එක්කෝ අනික් අයගේ වෙදනාව තේරෙන්නේ නැහැ
    එක්කෝ බිරිදට හෝ ගැහැණු ලමයට ආදරේ නැහැ ( ඉන්නවනම් ඉන්න නැත් නම් පල වගේ )

    • Like
    Reactions: billythekid

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම කිව්වනම් ඉවරනේ බං කෙලින්ම. ඔන්න ඕක තමයි බං තත්ත්වේ. ගෑණුන්ට ගහන්න යන්න එපා. ඉන්න බැරිනම් එකට වෙන් වෙයන් බං.