දැන් මෙච්චර කල් රට කරපු උන් හොදට ප්‍රතිපත්තියටද වැඩ කරේ බන්. එකෙක් කියලා තියෙනවා ඉන්න හොරු ටිකම හොදයිලු. මේ රට ගූම ගූ වෙලා ඉවරයි බන් දැන්. තව ගූ වෙන්න දෙයක් නෑ. මගේ අදහස නම් මේ වගේ එකෙක්ව හරි try කරලා බලන්න වෙනවා. කොහොමත් නැතිවෙන්න කියලා අමුතුවෙන් ලොකු දෙයක් නෑ මේ රටේ.
මූත් කොහොමද දන්නේ නෑ තමයි...