|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Open doubla & 1 down gahala dunnoth me pitch eke 400k unath gahanna puluwan.
    Adawath ayyala weda kaloth ahari

    :cool:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Eka thamai bn matha baluwe.. bolayak hariyata danna ekek nathi team eke uta thawa overs 2 3kwath deela balanna thibba. Adu gane uge rythem ekata enna hari. Sikkuwa n sandakn main spinnersla ape..:lol::lol: aparade kamidu mendiswa select kare na ne mun. Seekuwa wenuwata kamindu aran.. sandakan wenuwata control ekak thiyena finger spinereyak gahanna thibbe. Aponso hari nathnan ara usa offee kenek hitiya mata uge nama mathaka na..

    අනේ අපේ main spinner දෙන්නට වඩා ඌ හොදයි.
    අරුන් දෙන්නට වඩා තව දනුෂ්කයා හොදයි.
    සික්කුවා ලේගියෙක් වෙලා මේ දවස් වැඩි දෙයක් කරන්නේ නෑ කියන්නේ ඕන කමක් නෑ.
    ඌ ENG කවුන්ටි ගහන නිසා WC යයි කොහොමත්.
    සදකැන් ගැනනම් කතා කරලා වැඩක් නෑ ඌ mystery spinner වෙලත් අර යදව් වගේ
    දෙයක් ටීම් එකට කරන්නේ නෑ.බොලේ එහේ මෙහේ දානවා විතරයි.. :lol:
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අනේ අපේ main spinner දෙන්නට වඩා ඌ හොදයි.
    අරුන් දෙන්නට වඩා තව දනුෂ්කයා හොදයි.
    සික්කුවා ලේගියෙක් වෙලා මේ දවස් වැඩි දෙයක් කරන්නේ නෑ කියන්නේ ඕන කමක් නෑ.
    ඌ ENG කවුන්ටි ගහන නිසා WC යයි කොහොමත්.
    සදකැන් ගැනනම් කතා කරලා වැඩක් නෑ ඌ mystery spinner වෙලත් අර යදව් වගේ
    දෙයක් ටීම් එකට කරන්නේ නෑ.බොලේ එහේ දානවා විතරයි..

    :yes::yes:

    මේ වගේ විකට් වල wrist spinners ල ගහනවා නම් පට්ටම control එකක් තියෙන්න ඕනේ kuldeep, chahal වගේ නැත්තන් ගුටි තමයි :baffled::baffled:

    එහෙම නැත්තන් හොද control එකක් තියන finger spinner කෙනෙක් තියාගන්න ඕනේ :dull::dull:

    මේ ඇත්තටම නුවන් ප්‍රදීප් ගේ විශේෂත්වේ මොකක්ද බන් ඌ බෝලේ swing කරන්නෙත් නෑ 145+
    speed එකකුත් නෑ වෙන හොද පේසි කෙනෙක් ඇත්තෙම නැද්ද බන් :confused::confused:

    ඉස්සර කුලේ ගේ එහෙම පට්ට swing එකක් තිබ්බේ :love:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia

    ප්‍රදීප්, සීක්කුගේ, දනුශ්ක, චන්දිමාල් මේ 4 දෙනාම අද ටීම් එකේ ඉන්න ඕන අය නෙමෙයි. චන්දිමාල් නම් පොඩි හරි චාන්ස් එකක් දෙන්න පුලුවන්. අනිත් 3 දෙනා නම් ඉන්න ඕනම නෑ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ප්‍රදීප්, සීක්කුගේ, දනුශ්ක, චන්දිමාල් මේ 4 දෙනාම අද ටීම් එකේ ඉන්න ඕන අය නෙමෙයි. චන්දිමාල් නම් පොඩි හරි චාන්ස් එකක් දෙන්න පුලුවන්. අනිත් 3 දෙනා නම් ඉන්න ඕනම නෑ

    :yes::yes: ඔව් බන් කමිදු මෙන්ඩිස් එහෙම නියම ෆෝම් එකේ ඉන්නේ:yes: මේ කාලේ chance නොදී පස්සේ දාල වැඩක් නෑනේ :dull::dull:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Live balanna link ekak nedda ??

    1st page eke link 3kma dala thiyenawa. Pottada?

    Live link:

    1: http://thesports4u.net/embedlive/Skycricket.php

    2: https://www.facebook.com/groups/2032332983649203/permalink/2234372036778629/

    11.gif
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    :yes::yes:

    මේ වගේ විකට් වල wrist spinners ල ගහනවා නම් පට්ටම control එකක් තියෙන්න ඕනේ kuldeep, chahal වගේ නැත්තන් ගුටි තමයි :baffled::baffled:

    එහෙම නැත්තන් හොද control එකක් තියන finger spinner කෙනෙක් තියාගන්න ඕනේ :dull::dull:

    මේ ඇත්තටම නුවන් ප්‍රදීප් ගේ විශේෂත්වේ මොකක්ද බන් ඌ බෝලේ swing කරන්නෙත් නෑ 145+
    speed එකකුත් නෑ වෙන හොද පේසි කෙනෙක් ඇත්තෙම නැද්ද බන් :confused::confused:

    ඉස්සර කුලේ ගේ එහෙම පට්ට swing එකක් තිබ්බේ :love:

    මටත් ඔය ප්‍රශ්නේමයි බං තියෙන්නේ..
    සිරසෙන් සොෆ්ට් බෝල් ගහලා ආපු දවස් වලනම් කමක් නෑ.
    ඒත් ඌගේ කිසිම improve ගතියක් නෑ.
    එක්කෝ කුලේගේ ෆෝම් එක බලලා ගන්න ඕනා.
    කුලේ මේ දවස් වල FC ගහනවද කියා නොදනිම..
    අපිට තියෙන ප්‍රශ්නේ ෆස්ට් බොලින් pair එකක් නෑ.
    Bumrah - Bhuvneshwar
    Starc - Hazlewood
    Boult - Southee
    Hasan - Aamir
    මෑත කාලේ අපිට හිටියේ මාලි,කුලේ තමයි :love:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මටත් ඔය ප්‍රශ්නේමයි බං තියෙන්නේ..
    සිරසෙන් සොෆ්ට් බෝල් ගහලා ආපු දවස් වලනම් කමක් නෑ.
    ඒත් ඌගේ කිසිම improve ගතියක් නෑ.
    එක්කෝ කුලේගේ ෆෝම් එක බලලා ගන්න ඕනා.
    කුලේ මේ දවස් වල FC ගහනවද කියා නොදනිම..
    අපිට තියෙන ප්‍රශ්නේ ෆස්ට් බොලින් pair එකක් නෑ.
    Bumrah - Bhuvneshwar
    Starc - Hazlewood
    Boult - Southee
    Hasan - Aamir
    මෑත කාලේ අපිට හිටියේ මාලි,කුලේ තමයි :love:

    ඔව් බන් අලුත් බෝලෙන් කිසිම වැඩක් ගන්නේ නෑ :dull:

    කුලේ නම් ගිය අවුරුද්දේ මාර්තු වලින් පස්සේ FC ගහල නෑ බන් :sorry::sorry:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    :yes::yes:

    මේ වගේ විකට් වල wrist spinners ල ගහනවා නම් පට්ටම control එකක් තියෙන්න ඕනේ kuldeep, chahal වගේ නැත්තන් ගුටි තමයි :baffled::baffled:

    එහෙම නැත්තන් හොද control එකක් තියන finger spinner කෙනෙක් තියාගන්න ඕනේ :dull::dull:

    මේ ඇත්තටම නුවන් ප්‍රදීප් ගේ විශේෂත්වේ මොකක්ද බන් ඌ බෝලේ swing කරන්නෙත් නෑ 145+
    speed එකකුත් නෑ වෙන හොද පේසි කෙනෙක් ඇත්තෙම නැද්ද බන් :confused::confused:

    ඉස්සර කුලේ ගේ එහෙම පට්ට swing එකක් තිබ්බේ :love:

    oka godak ayata thiyana parshnayak thamai machan wena aluth ekak damanam uta experience eka hari enawa hathurusinga ge therima thamai mewa.:dull::dull::dull:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia

    :yes::yes: ඔව් බන් කමිදු මෙන්ඩිස් එහෙම නියම ෆෝම් එකේ ඉන්නේ:yes: මේ කාලේ chance නොදී පස්සේ දාල වැඩක් නෑනේ :dull::dull:
    කමිදුට චාන්ස් හම්බෙන්නේ world cup එකෙන් පස්සේ තමයි බං. අඩුම ගානේ දසුන්ට දිගටම දෙන්න තිබ්බා සෙක්කුව ද්‍රගෙන දගලන් නැතුව.