1. malakalak

    Hithumathe ayet jail dala ban :(

    මේ මනුස්සයගේ කතාව ඇහුවම ඇග හිරිවැටිලා යනවා. ඉතිහාස කතාවක් වගේ. මොන තරම් මිනිස්සු ප්‍රමානයක් ආශ්‍රය කරලා තියෙනවද. පිස්සු හැදෙනවා
  2. malakalak

    ado adenawa callerID change karanna puluwan

    :yes::yes::yes:
  3. malakalak

    |||෴⚾ SLC T20 League - 2018 ⚾෴|||

    මේ tournament එකේ අසේලයා form වෙලා ටීම් එකට ආවොත් නම් හොදයි. හැබැයි injury එකෙන් පස්සේ මිනිහා වෙනස් වෙලා වගේ. reverse sweep එකෙන් ගහපු 6 නම් මරු
  4. malakalak

    |||෴⚾ SLC T20 League - 2018 ⚾෴|||

    මාලිංග ගැහුවොත් නම් මරු
  5. malakalak

    English Vs Posh

    හරියට ඉංග්‍රීසි දන්න කෙනා කවදාවත් ඉංග්‍රීසි නොදන්න කෙනාව අපහසුතවායට පත් කරන්නේ නෑ බන්. ඔය බොරු ශෝ දාන්නේ නම් හරියට ඉංග්‍රීසි භාෂාව නොදන්න උන්. උන්ට ඕන උන් english දන්නවා කියලා ලෝකෙට පෙන්නන්න.
  6. malakalak

    |||෴⚾ SLC T20 League - 2018 ⚾෴|||

    ඒකනේ මාර සීන් එක. අපේ උන්ට නැති උවමනාවක් උන්ට තියෙන්නේ. මම නම් කියන්නේ මේ tournament එක මෙහෙම හරි ලෑස්ති කරපු එක හොදයි
  7. malakalak

    |||෴⚾ SLC T20 League - 2018 ⚾෴|||

    තරංගයා දර පලනවා වගේ ගහනවා. ඒත් මූ international ඔය විදියට ගහන්නේ නෑනේ. ඒකෙන්ම පේනවා අපේ quality එක.
  8. malakalak

    දියවැඩියාව මට්ටුකරන හෙළ වෙදකමේ ප්‍රභල අත

    අනිවා මචන්. පාලනය කරන්න විතරයි පුලුවන්
  9. malakalak

    දියවැඩියාව මට්ටුකරන හෙළ වෙදකමේ ප්‍රභල අත

    මීට සති දෙකකට කලින් මගේ තාත්තගේ සීනි ප්‍රමානය 225ට වගේ තිබ්බේ. (අගෝස්තු දෙවනිදා 3 වෙනිදා වගේ) ඊට පස්සෙ දිනපතා එක ආහාර වේලකට අපේ ගෙදර අය තෙම්බු කොල මැල්ලුමක් දුන්නා. තෙම්බු කොල 4ක් 5ක් කඩලා හීනියට ලියලා ලූනු ටිකක් සහ පොල් ටිකක් එක්ක අම්බරලා දුන්නා. ගොඩක් නෙමෙයි සාමන්‍ය කොල මැල්ලුමක් දෙන...
  10. malakalak

    Spend the day

    ela machan rep dunna................ bump
  11. malakalak

    Spend the day

    ela මචන්..... rep+ තව දන්න දන්න places කියපල්ලකෝ මචන්ලා................
  12. malakalak

    Spend the day

    කෙල්ලත් එක්ක යන්න spend the day එකකට කොළඹින් ගොඩක් දුර නැති හොද hotels ටිකක් කියපල්ලකෝ දන්න උන්. pool එක යූස් කරන්න හොද පරිසරයක් තියෙන යන්න හොද places ටිකක් කියපල්ලා. කලින් මම මේකේම thread එකක් දැක්කා. මට දැන් ඒක හොයාගන්න බෑ
  13. malakalak

    ඝරසරප Gharasarapa(2018)

    සිංදු ටික නම් පට්ට වගේ. දුමාල් එහෙම සුපිරි කියලා වැඩක් නෑ
  14. malakalak

    වරද කාගේද??, කහ ඉරෙන් පැනපු ළමය ගේද රියදුරාග&#

    ඔතනදී නම් වරද සම්පූර්නයෙන්ම ලමයගේ. ඔතනදි ඔය කවුරු මොනව කිව්වත් වාහනය එලවන එකාගේ අතින් වදිනවමයි. ප්‍රශ්නේ තියෙන්නේ road signs නෑ කිව්ව එක තමයි. signs නුත් තිබිලා ඌ කඩාගෙන ආවනම් අල්ලල දෙන්න තියෙන්නේ.
  15. malakalak

    ⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

    match eka balanna link ekak ewanna please damma
  16. malakalak

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    හා හා හා
  17. malakalak

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    ඒක no ball ඒ උනාට complain කරලා වැඩක් නෑ. කලින් උන් ගැහුවනම් ඔච්චර අඩන්න ඕන නෑනේ
  18. malakalak

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    ඔන්න තිසරයා 50ක් ගහනවා දැකලා නැති අය බලාගත්තනේ
  19. malakalak

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    හතුරුසිංහ ජයසිංහ බලුසිංහ තියා මොන සිංහ ආවත් ආයේ පරන ටීම් එකේ තත්වෙට මේක ගන්න බෑ. U19 එකේ උනුත් කෑවා ඇෆ්ගනිස්ථානෙන්. දැන් ක්‍රිකට් වල කාලේ අවසන්.
  20. malakalak

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    ඇයි කීයක් නම් ගහලා තියෙනවාද. අදත් ගහනවා

    No contents