කෙල්ලත් එක්ක යන්න spend the day එකකට කොළඹින් ගොඩක් දුර නැති හොද hotels ටිකක් කියපල්ලකෝ දන්න උන්.
pool එක යූස් කරන්න හොද පරිසරයක් තියෙන යන්න හොද places ටිකක් කියපල්ලා.
කලින් මම මේකේම thread එකක් දැක්කා. මට දැන් ඒක හොයාගන්න බෑ