මේකේ ගොඩක් උන්ගේ comment බැලුවමත් පේන්නේ අර කොල්ලා වැරදියි වගේ. අර කොල්ලා හිරු ටීවී එකට කතා කරපු එකයි දැන් ඔය කෝල් එක අරන් කතා කරපු එකයි, ඔය කොල්ලා ඔය දෙකේම කතා කරපු විදියයි ඔය දැන් කෝල් කරපු දෙපාර්තුමේන්තුවේ කියන එකා කතා කරන විදියයි වෙන වෙනම අරන් උබලම හිතලා බලපල්ලා. අර පරයා අඩුම ගානේ ඔය කොල්ලට...