කුලසේකරට දැන් කන්ඩායමේ ඉඩක් නැති උනත් රට වෙනුවෙන් දෙන්න පුලුවන් උපරිමය දෙන එකෙක් තමයි කුලා කියන්නේ. හරියට උනන්දුවා වගේම තමයි. දැන් ඉන්න පරයොන්ට කොහොමත් රට ගැන කැක්කුමක් නෑ. දනුශ්කයව නම් ආයේ ගන්නම නරකයි. ඔය වගේ උන් කොච්චර හොදට සෙල්ලම් කරත් වැඩක් නෑ විනයක් නැත්තම්.
දනුශ්කලා වගේ උන් නිසාම වැඩි ඇතක්...