මේකිට 30 වෙද්දි අනිවා පොලු ගිලිනවා! #අනාවැකි

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,310
    113
    Narcissistic Sociopath Manipulator
    bugs-life-a-bugs-life.png
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,911
    2
    15,651
    113

    පවු බන් මූ. මුට හරියන්නේ පට්ට අහිංසක කෙල්ලෙක්.. බැඳපු කෙල්ලට බර පන්තියෙන්ම ඕනෙ බඩුවක්... මුට ඩිවෝස් සෙට් උනේ නැත්නම් ඉන්ජු කියපන්..

    පෝරියල් එක අත ලඟ.... :love2:

    ඔහොම සමාජ මාධ්‍යවල අවධානය ගොඩක් හම්බෙන, විහින් බඩුව වෙන්ඩ හදන ගොඩක් කෙල්ලොන්ට කරන්ඩ ගියාම හෙනම චොර බං. බලාගෙන අතේ ගහන්ඩ වගේ නම් හොඳයි ඉතින්. නියම මෝල් තියෙන්නෙ දෙකට ගනින්ඩ බෑ වගේ ඉන්න, tiktok එකට වුණත් photo කීපයක්, normal video එකක් වගේ capcut edit එකක් ගහල දාල විතරක් ඉන්න, වැඩිය views එහෙම නැති කෙට්ටු කෙල්ලො ගාව. හැබැයි ඉතින් එ‍්ක තේරුම් ගන්ඩ හරි, අඩුම ගාණෙ කිව්වම අහන්ඩ හරි යම් මට්ටමකට IQ එකක් ඕන. ගත්ත ගමන් අ‍ැස පිනවන්ඩ ගියාම ඉතින් හැබෑ සැප මිස් තමා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,801
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com

    යාලුවෙද්දි බයික් එකක්වත් තිබ්බෙ නැති අපේ කතාව 😌🫂

    වයස අවෘදු විස්සේ කතාව?? ...

    මට මේක සාහිත්‍ය වචන දාලා ලියන්නනම් තේරෙන්නෑ 🥰හැබැයි ලියන්නම ඕනි කියලා හිතුවා.
    අපි දෙන්න හම්බවෙලා මේ වෙද්දි අවෘදු ගානක්. අපි දෙන්නා බැඳල දැන් අවෘද්දකටත් ටිකක් වැඩියි..
    🥰 මට එයාව හම්බෙද්දි එයා ප්‍රසිද්ද කෙනෙක් තමයි.. හැබැයි හම්බ වුන මුල් කාලේ එයාව දන්නේ මිනිස්සු සීයක්නම් දැන් වෙද්දි එයාව මිනිස්සු ලක්ශයක් දන්නවා.. අන්න ඒ වගේ. ගොඩක් අය අපේ පොටෝස් social media දාපු මුල් කාලේ මට හොඳටම අනම් මනම් කිව්වා..මගෙ පරන සම්බන්දතා ගැන පවා 😂😂ඇත්තටම ඔව්.. මගෙ පරන සම්බන්දතා ගැන විතරක් නෙමේ ඒ සම්බන්දතා තිබුන පිරිමි ලමයින්ව පවා මගේ හස්බන් දන්නවා දැකලා තියෙනවා..මම පෙන්වලා තියෙනවා. ඉතිම් එයාගෙත් එහෙමයී.(එයාගෙනම් තිබ්බෙ නෑ වගේ එකක්)
    මට එයාව හම්බවෙද්දි එයාට තිබුනේ you tube channel දෙකක් විතරයි.. 🥰වත්මක් නම් මොකුත් තිබුනෙ නෑ. අඩුම බයික් එකක්වත් 🥰 ඉතින් මන් එක්ක යාලුවෙලා ඉද්දිමයි එයාගේ
    TLDR:

    No Box
     
    • Haha
    Reactions: KrishanL89

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,409
    8,763
    113
    Show me Dhammika promoting casinos. Specifically in a medium where even kids have access to.
    you cant promote casino in here.(you can see some fb pages, with girls)
    but he earned and he is earning well from his casinos.

    uu casino walin hambalata uuta waradune ne
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,876
    15,269
    113
    you cant promote casino in here.(you can see some fb pages, with girls)
    but he earned and he is earning well from his casinos.

    uu casino walin hambalata uuta waradune ne
    Exactly my point. Betting is regulated here.
    These youtube phuckers promote betting sites without any regulations. They clearly know impressionable young kids are in their audience and still do this shit for money.

    Oya salli hadi gavila yanawa. Dhammika ge casino patta ethical kiyanawa nemei. Habai me adu kule haththata wada a salli regulated means walin enne. Ekai wenasa.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,409
    8,763
    113
    Exactly my point. Betting is regulated here.
    These youtube phuckers promote betting sites without any regulations. They clearly know impressionable young kids are in their audience and still do this shit for money.

    Oya salli hadi gavila yanawa. Dhammika ge casino patta ethical kiyanawa nemei. Habai me adu kule haththata wada a salli regulated means walin enne. Ekai wenasa.
    itin ban, oya sites ai lankwe block krnne natte?
    crypto illegal but me betting sites legal. joke ekak neh?