Risk අඩුයි කියල කියන්නේ උඹේ තියන IT ගැන නූගත්කම නිසා මිසක් වෙන දෙයක් නෙවෙයි......ඕනේ තරම් High Risk IT project තියනවා....උඹ දන්නේ නැහැ කියල ඒවා ලෝකේ නෑ කියල හිතාගන්න එපා, ඉන්ටනෙට් තියෙන්නේ ඩීප් ෆේක් බලන්න විතරක් නෙවෙයි පොඩ්ඩක් ගූගල් කරලා බලපන් ඕනේ තරම් case studies තියනවා. කලින් ත්‍රෙඩ් එකේ ලින්ක් එහෙමත් දාල තියනවා.
තමන් දන්නේ නැති දේවල් ගැන ලෝඩ් වගේ ටෝක්ස් දීල ලෝකේ ඉස්සරහ විහිළුවක් වෙන්න එපා....trillion dollar industry එකක් ගැන පොර ටෝක්ස් දෙන්න කලින් අඩුම ගානේ බේසික් දේවල්වත් දැනගෙන හිටපන්.
උඹ IT ලේසියි, risk අඩුයි කියල කියන්නේ උඹේ තියන නූගත්කමට මිසක් වෙන හේතුවකට නෙවෙයි