embedded systems කියන්නෙත් IT තමයි. 99% නම් නෑ බහුතරය එහෙම වෙන්න පුළුවන්.....ඒක ඉතින් ඕනෙම ෆීල්ඩ් එකක් එහෙමනේ.
Highest risk තියන positions වල ඉන්නේ ටොප් එවුන්.
හරි හරි ඕවගේ ඉන්නේ mora CS උන් විතරයි case closed![]()
sliit apit anatha kukullu steer karana high risk project gana ahuwama mora cse un head karana company wala nam kiyala yanawa


