උබ මගෙත් එක්ක තරහා වෙන්ඩ එපා .:yes::yes: මම දන්න ඇන්ටි කෙනෙකුයි අන්කල් කෙනෙකුයි ඔහොම් බැදලා ලැබුන දරුවා ගැනු ළමයෙක් . හරිම ලස්සන හරිම චාම් හොදට ඉගෙනගන්ඩ පුළුවන් එයාට .:cool::cool: හැබැයි එක අතක් පන නැ . ඒ ළමයාගේ වාසනාවට හොඳ boy කෙනෙකුත් හම්බ උනා.:):):):love: දැන් නම් බැඳලා ඇති . එක ඒ ළමයාගේ...