riginally Posted by Sandaru Kalhara View Post
මුලින්ම මගෙන් පටන්ගන්නම්.
මගේ වසය දැනට 23ක් වෙනව.
දැනට ෆික්ස්ඩ් ඩිපොසිට් 2ක් තියෙනව
01 සම්පත් ඒකේ 503,000/- ක් තියෙනව
02 මහජන එකේ 214,800/- ක් තියෙනව
තව NSB ඉතිරි කිරීමේ ගිණුමක 63000/- ක් තියෙනව මේකනම් තියන් ඉන්නේ ෆොන් එකක් ගන්න Note 4 ගන්න හිතන්...