1. malakalak

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    ඊලග මැච් 3 දින්නම හරි. ඒ නිසා කවුරුත් අවුල් ගන්න එපා.
  2. malakalak

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    ඊලග මැච් 4ම ගැහුවම ඕකට අහු වෙන්නේ නෑ :D:D:D
  3. malakalak

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    මට නම් තේරෙන්නේ නැත්තේ එලකිරි එකේ ඉන්න අපේ අයට පේන දේවල් ඇයි coaches, team management, selectors, cricket borad එකේ ඉන්න උන්ට පේන්නේ නැත්තෙ කියලා. මේකේ ඉන්න උන්ගේ මොලේ හොද නැතුව ඇති ඒකයි කේස් එක මන් හිතන්නේ. අනික අර කිව්වා වගේ පක්කෝ එලවලා ගහන්න ගියාම ඉල්ලලා නාගන්නවා. අපේ උනුත් stats ඔහේ බලලා...
  4. malakalak

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    සදීරයා 1 down ඇවිල්ලා out වෙලා ගියාට පස්සේ ආයේ සධීර වෙලා එනවද 5 down? ඒක අසාදාරනයිනේ. ඌට chance දෙකක් දෙනවනේ???
  5. malakalak

    Accident තුවාලකාරයො තමන්ගෙ වාහනේ දාන් යනවද(poll)

    දාගෙන යන්න වෙනවනේ බන්. වාහනේ ජරා වෙන එක ගැන නම් ගානක් නෑ ඒත් බය තියෙන්නේ ඊට පස්සේ පොලිසී උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙයිද කියලා. ජරා වෙන එක නම් clean කරගන්න පුලුවන්නේ බන්.
  6. malakalak

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    උපුල්? යකෝ උ ටෙස්ට් අතාරියෙත් ODI වලට ready වෙන්න. චන්දිමාල්ව දාපු එක නම් අපරාදයක්. තිරිමාන්න වගේ එකෙක් ODI වලට හිටියට අව්ලක් නෑ. කොහොමත් දැන් යන විදියට අසේල ගුනරත්න team එකට අවිල්ලා දසුන් ශානකටත් chance දුන්නොත් නම් මැතෙව්ස් කැපෙන්නත් පුලුවන්. ඊටත් කලින් මැතෙව්ස්ගේ case එක පත්තුවෙයි වගේ.
  7. malakalak

    අත හැපුව

    අපෝ පූසෝ නම් මලම ජරාවක් මන් ආසම නැති සත්තු ජාතියක්
  8. malakalak

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    ගහන්න දුන්න වැඩියි බන්. උන් හොදට score කරා ඒ නිසා. දැන් නම් මැච් එක ගියාද මන්දා. මම කියන දේ අනිත් පැත්ත වෙන්නේ සාමාන්‍යයෙන්. අනේමන්දා.
  9. malakalak

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    අලුත් බෝලේන් තමයි වෙන දෙයක් වෙන්නේ බන්. ඊලග ඕවර 5 කොහොම හරි බේරගෙන අලුත් බෝලෙන් දාන සෙල්ලමක් දාන්න වෙනවා. මුල් පැ‍ය එකහාමාර ඇතුලත කව්ද දිනන්නේ කියලා හරියටම දැනගන්න පුලුවන් වෙයි.
  10. malakalak

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    දැන් නම් මැච් එක ගියා වගේ අපේ අතින්.
  11. malakalak

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    250ත් ඇති අපිට දිනන්න ඒත් මුන්ට දැන් නැතිවෙන්න දෙයක් නෑ. ඒ නිසා ගහන්න බලාගෙන එන්නේ. ඒ අස්සේ අපේ උන් pressure උනොත් මුන්ට නිකන්ම ලකුනු ඒවි. තව 100ක් ගහගන්න පුලුවන්නම්. දික්වැල්ලයගේ පිහිට තමයි මේ පාරත් පතන්න වෙන්නේ. ඕක මේ ඉනිමේ 50+ ගහල අපි මැච් එක දින්නොත් ඌ තමයි අනිවා මගේ Man of the Series.
  12. malakalak

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    මුන් කලින් 350 එලවලා ගැගුවා වගේ වෙයිදෝ කියලා මට දැන් හිතෙනවා. come or go Chicago කියලා වනයි වගේ. උන්ට follow on එක දුන්න නම් ඒකත් එකක් කියල හිතෙනවා දැන් නම්.
  13. malakalak

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    ගියා නේද කියපු හැටියේ. දැන් කට වහන් හිටු අයේ ඕන වෙලාවට විතරක් කියන්න ඉතුරු කරගන්න.
  14. malakalak

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    ඕකේ 950ට කොහොමත් යන්නේ නෑනේ බන් ඉන්දියාව 190ට කැඩිලා තියෙද්දි. ඒ ගැන නෙමෙයි මන් කිව්වේ අරුන් 500+ ගානක් ගහල තියෙද්දි අපි ඒ ගානට ලන් වෙද්දි කොහොමත් මැච් එක draw නේ. මේකේ හැබැයි clarkeට 400 try කරන්න තිබ්බා. මේ මැච් එක ගැන ඇත්තටම මතකයක් තිබ්බේ නෑ මට.
  15. malakalak

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    උබ කියන කතාව හරි දිනන්න තමයි ගහන්නේ. කවදාවත් 1st innings ගහන උන් කොහොමත් ඔය ගානට යන්නේ නෑ. ඒත් අපේ උන් ගහපු එක කොහොමද යකෝ mindless වෙන්නේ. උබට පිස්සුද. අරුන් 500+ score එකක් ගහල අපිත් ඒ ගාන equal ක‍රේ 4th day එකේද කොහෙද. ඉතින් අපි 952 ගහපු එක අවුලක් නෑ. 1st innings නැතුව 2nd inning එකක ඔය ගාන...
  16. malakalak

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    හේ හේ මන් දන්නවා බන් ආතල් එකට කිව්වේ :D:D:D
  17. malakalak

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    මොකක්ද 952 ගැනද උබ කියන්නේ? යකෝ 419ක් එක දවසේ විකට් 3ට ගැහුවා කියලා අපේ record එකට එන්නේ කොහොමද? 952 කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. modern test cricket වලටත් ඒක කඩන්න අමාරුයි
  18. malakalak

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    slow over rate එකක් තිබ්බෙ නෑ මචන්. උන් හරියට වෙලාවට වගේ over ටික දැම්මානේ.
  19. malakalak

    FREE 5$ earn කරන්න අවස්තාවක්

    මුට මොකටද අපි හොයලා දෙන්නේ කියලා හිතනවනම් මෙය බාවිතා කරන්න. උබේ එකෙන් ‍රෙජිස්ටර් උනා කියලා මගේ අතක් පයක් කැඩෙන්නෙවත් මගේ සල්ලි වලට කෙල වෙන්නෙවත් නෑනෙ. උබේ එකෙන්ම මම රෙජිස්ටර් උනා අපි කුහක නෑ
  20. malakalak

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    සදීරයා ගහපු හැටි බලපන්කෝ. 1st session එක ඉවර වෙද්දි බෝල 13ක් ද කොහෙද ගැහුවේ මාරම confident එකකින් ගැහුවේ. මුගේ ඔලුව අවුල් වෙන්න දෙන්නේ නැතුව බලාගත්තොත් තවත් සුපිරි player කෙනෙක්ව එලියට දාන්න පුලුවන්.

    No contents