මම නම් කියන්නේ ඕක ගන්න එපා කියලා. ඕකේ 1TB තියෙන දෙන්නෙක්ගෙම අවුල් ගියා, (කොල පාට එක) මාත් ගිය අවුරුද්දේ ගත්තා trancendම එකක්.ඔයින් එකක් ගන්න හිතාගෙන තමයි ගියේ 2TB වල ඔය shockproof එක තිබ්බෙ නෑ. ඒපාර සුදුපාට trancend එකක් ගත්තේ. මම ලොකුවට නම් ඒක පාවිච්චි වෙන්නේ නෑ ඒත් මට තේරෙනවා ටිකක් විතර අවුල්...