1st change bowler = Dimuth Karunaratne
good luck sri lanka
![]()
sirawata?1st change bowler = Dimuth Karunaratne
good luck sri lanka
![]()
sirawata?SSC pitch එකේ මාලින්දයව දාලා ඌවත් නැති කරා වගේ මට නම් පේන්නේ.
ubalage cricket denuma.
randu novi idapalla kohili kukttuva giya![]()
මට උබ තරම් ක්රිකට් දැනුමක් නැතුව ඇති ඒත් හේරා එක්ක මාලින්ද ගහන එක වැඩක් නෑ කියලා ඌව ගෙනාවා මේ මැච් එකේ. මාලින්දට දෙනව නම් චාන්ස් එක දෙන්න තිබ්බේ galle මැච් එකේ නැත්තම් ඌව කෙලින්ම ODI ගේන්න තිබ්බා. මේක සදකැන් ගහන්න තිබ්බේ. මාලින්දයා මේකේ හොදට perform කරේ නැති උනොත් ඌට මොකක් වෙයිද කියලා හිතාගන්න බෑ අපේ selectorsලගෙන්.
Indian උනුත් මේ මැච් එකේ extra spinner කෙනෙක් ගෙනාවේ නෑ අනිවා මේකත් මුල් දවස් ටිකේ bowlersලට support එකක් නෑ. එහෙම නම් කරන්න තිබ්බෙ මේකේ එකෙක් කිව්වා වගේ 1st day එකේ ඉදන් හොදටම turn වෙන pitch දෙන එක luck එක තියෙන team එකට chance එක එන්න.
u thama eka hethuvak galle match eka paradinna...uge over avag 6.5 giye..eken pressure eka nathima una..ada malinda supiriyata over 4k demma..pujara slow una..
randu novi idapalla kohili kukttuva giya![]()
Menda echchara wela shot leg idala silly point aapu eka i think hethuwak una kohlita foward karan nathuwa passata gihin cut karanna hithune.. Kalin ball okkotama wage oya length eka dapu forward kare

meka api dinanava,ekko draw..ehema novunoth man kiriye paganne nahe![]()
![]()
![]()

R Ashwin, HH Pandya, WP Saha †, RA Jadeja, UT Yadav, Mohammed Shami
uta uva amathaka vela![]()
මට උබ තරම් ක්රිකට් දැනුමක් නැතුව ඇති ඒත් හේරා එක්ක මාලින්ද ගහන එක වැඩක් නෑ කියලා ඌව ගෙනාවා මේ මැච් එකේ. මාලින්දට දෙනව නම් චාන්ස් එක දෙන්න තිබ්බේ galle මැච් එකේ නැත්තම් ඌව කෙලින්ම ODI ගේන්න තිබ්බා. මේක සදකැන් ගහන්න තිබ්බේ. මාලින්දයා මේකේ හොදට perform කරේ නැති උනොත් ඌට මොකක් වෙයිද කියලා හිතාගන්න බෑ අපේ selectorsලගෙන්.
Indian උනුත් මේ මැච් එකේ extra spinner කෙනෙක් ගෙනාවේ නෑ අනිවා මේකත් මුල් දවස් ටිකේ bowlersලට support එකක් නෑ. එහෙම නම් කරන්න තිබ්බෙ මේකේ එකෙක් කිව්වා වගේ 1st day එකේ ඉදන් හොදටම turn වෙන pitch දෙන එක luck එක තියෙන team එකට chance එක එන්න.
e kale kiwwe me hukanna mokata team ekata danawada kiyala. uta wicket awema ne. eth ada? Thats cricket dude. malinda will be fine. don't worry.