මුලින් ම සෙල්ස් අල්ලා ගන්න නම් ක්‍රේඩිට් පිරියඩ් එක වැඩි කරන්න. බිල් ටු බිල් හරි දාන්න. අනික ගම් වල කඩවල් වලට දාන්න පොඩි කඩයක් වුනත් තමන්ගේ වර්ග වලින් 3ක් හරි දාන්න. ගන්න අදිමදි වුනා නම් කියන්න, දැනට තියා ගන්න, අනිත් පාර එද්දි විකිණිලා තිබ්බා නම් තවත් දා ගමු කියන කතාව. කොහොමත් ගම් වලින් තමයි...