1. ||K~E~M~I~T~H||

    Headphone Help....

    Bump මට නම් සොනි එක හොදයි වගේ.
  2. ||K~E~M~I~T~H||

    AXIO 2018 ekak ganna baluwe

    2017 ඇක්සිඕ එක නම් හොදයි, ලිටරේට 26ක් 28ක් වගේ වැඩ කියලා අයියෙක් කිව්වා. 2018 ගැන දන්නේ නෑ.
  3. ||K~E~M~I~T~H||

    Drone Help

    https://www.cameralk.com/rentals 18,000 (with Operator)
  4. ||K~E~M~I~T~H||

    Photos upload කරලා සල්ලි හොයමු

    සල්ලි ලැබුනා වගේ නෙවෙයි වැරදීලා හරි මේ සයිට් එක ගැන කාට හරි කියන්න යනකොට අමතක වේලා "S" අකුර අමතක වේලා නම කිය වුනා නම් තමයි ආතල් එක තියෙන්නේ.:P:baffled:
  5. ||K~E~M~I~T~H||

    OB~Contact_Help

    :yes:
  6. ||K~E~M~I~T~H||

    පොලිස් කාන්තාව....

    ආහ්, උඹත් නුවරද. අපේ පැත්තේත් පොලිසියේ රාලහාමුලාගේ බෑග් තියන්න අපේ එරියා එක පාවිච්චි කලා පෙරහැර සීසන් එකේදී. ඉතින් පෙරහැර දවසක, රු.3000ක් නැති වේලා කියලා ආවා අපේ කඩේට. අපේ එරියා එකේ කෑම් එකෙන් බලා ගන්න පුලුවන් කියලා. ඒත් අරූගේ අවාසනාවට ඒ කෑම් එකෙන් පෙන්නේ නෑ, සමහරක් වේලාවට ඌගේ බොරුවක් ද දන්නේ...
  7. ||K~E~M~I~T~H||

    රහසක්

    සයිඩ් ඉෆෙක්ට් මොනවාත් නැද්ද බං. කොහෙද ඩොකෙක්ට කිව්වා නම් කියන්නේ ඕය ඉන්නේ ලස්සනට. ඊට වඩා මොකක් ද කියලා කතාව මග හරිනවා. ඉතින් කොහෙද,
  8. ||K~E~M~I~T~H||

    රහසක්

    එහෙම එකක් නම් නෑ බං. මහත අය කාලා අඩුවෙන් වැඩ කරන්නේ. කෙට්ටු අය අඩුවෙන් කාලා වැඩිපුර වැඩ කරනවා ඒ හින්දායි කවදාත් එක වගේ. මගේ බර කිලෝ 5ක් අඩු වේලා. මට එක වේලාවකට එපා වෙනවා. මගේ බර මාස 2 කට කලින් තිබ්බේ 56. මහත් වෙන්න විකල්පයක් නැද්ද හැබෑටම.
  9. ||K~E~M~I~T~H||

    ආසයි

    ලස්සනට මුල් තැන දෙන්න එපා කවදාත් ඒ කෙල්ලොන්ගේ ඕපේ විතරයි, ගෙදර වැඩක් කරන්න දන්නේ නෑ. ඒ හින්දා ගමේ කෙල්ලෙක් වුනත් කමක් නෑ. හොදට ගෙදර දොරේ වැඩ දන්න කියන කෙල්ලෙක් ව තොරා ගනින්. කෙල්ලෙක් ට ලේසියෙන් හිත යන්න නම්, උඹ ඔන්ලයින් කෙල්ලෙක් ව හරි දා ගනින් මචන්. කොහොමත් ඊට පස්සේ හම්බ වෙන්න දවසක් වෙන් කර...
  10. ||K~E~M~I~T~H||

    ශාන්ත_අන්තෝනිO/B

    දැන් ඕ.බී. ඇසොසියෙශන් එකේ ඉන්න කාව හරි දන්නවාද? එහෙම දන්නවා නම් ඒ කෙනාගේ නම දැනුවත් කරනවාද කන්ටැක්ට් නම්බර් එක හරි. පොඩි එකාව ඉස්කොලේට දා ගන්න මචන්. මම කිලෝමිටර් අස්සේ ඉන්නේ ඒත් රිජෙක්ට් වුනා පොයින්ට්ස් මදි කියලා. ඩොනෙශන් දීලා හරි ගොඩ දා ගන්නයි බලන්නේ. ඒත් අද හෙටම වෙන්න ඕනේ මේ වැඩේ. මාස...
  11. ||K~E~M~I~T~H||

    OB~Contact_Help

    :yes:
  12. ||K~E~M~I~T~H||

    OB~Contact_Help

    ශාන්ත අන්තෝනි පිරිමි විදුහල, කටුගස්තොට එකේ ඉගෙන ගත්ත අය ඒ ඕබි. එකේ දන්න කියන කාගේ හරි නම්බර් එකක් තියෙනවා නම් දැනුවත් කරනවා ද ලොකු උදව්වක්. නොදන්න අය නම්බර් එක ලැබෙන කම් BUMP එකක් දීලා සහයෝගයක් දෙන්න. පිණක්.
  13. ||K~E~M~I~T~H||

    ශාන්ත_අන්තෝනිO/B

    OB එකේ කැන්ටැක්ස් තියෙනවා ද මචන්.
  14. ||K~E~M~I~T~H||

    Yaris 2008 price ?? Any recommendations?

    කොච්චර දුවලාද? කලර් එක මොකක් ද ?
  15. ||K~E~M~I~T~H||

    පුරියාද_පුදිර්~Puzzle

    මේ ෆිල්ම් එක නම් බලලා නෑ, ඒත් මූගේ තවත් ෆිල්ම් එකක් නම් බලලා තිබ්බා. මේකත් වේලාවක් ලැබුනා නම් බලන්නම්. +
  16. ||K~E~M~I~T~H||

    Yaris 2008 price ?? Any recommendations?

    Bump 3.1 M වගේ යනවා.
  17. ||K~E~M~I~T~H||

    මාළු ටැංකි

    ටැංකියක් බලන්න ගියා කිව්වා නේ. මොනවාද තොරා ගත්ත මාලු වර්ගය. කොහොමත් මම කිව්ව විදියට අඩුම අඩි 6ක් හරි ගන්න. අනික මුලදිම එක පාරටම ලොකු මුදලක් යට කරන්න එපා. ටිකෙන් ටික සල්ලි එකතු වෙන විදියට ඒ ටැංකිය හදා ගත්තාට පස්සේ. කෑලි බෑලි හෙමින් සැරේ දා ගන්න.
  18. ||K~E~M~I~T~H||

    Health insurance plans

    අනේ මන්දා, අපි මැරිලා ඉපදෙන්න වෙනවා එවුන්ගේ සර්විස් එක හොද ද නැද්ද කියලා බලන්න නම්.
  19. ||K~E~M~I~T~H||

    ~~Elakiri Business Forum~~

    :yes:

    No contents