බලය විකුර්ති වෙලා
චන්දෙන් පස්සේ බලය විකුර්ති වෙලා තියෙන්නේ ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් සභා, පළාත් පාලන ඔක්කොම එකම දවසේ තිබ්බ නම් මෙහෙම විකුර්තියක් වෙන්නේ නැ සල්ලිත් ඉතුරුයි, කලෙත් ඉතුරුයි. මේක චන්දනයක් තියලා ටික දවසකින් බලය වෙන පැත්තකට යනවා පාලනය අපහසු වෙනවා.