ඇයි දැන් sony ෆෝන් ලංකවේ විකුනන්න නැත්තේ? මම z 2 එකක් පාවිච්චි කලා අවරුදු 4කට වඩා කිසිම ලෙඩක් නෑ සුපිරියට ම තිබුනා. මම කැමතියි නැවත sony එකක් ම ගන්න එත් අලුත් මොඩල් කොහෙවත් නෑ.
දැන් මොනවද ගන්නේ? Samsung, Mi ඕවයේ රිලයිබිලිටි කොහොමද?Sony iwarayi Bro. I had a W810i, 530, Sola, U, M2, Z3, two XA1's and a XA2. My wife also had different models.
වයිෆ් ගත්තා නොකිය එකක්, එපා වෙලා ඉන්නවා. මම ගත්ත හුවාවි එකක්, ගිය පාර ලොක් ඩවුන් එකේ ඒක විතරයි ඩිලිවරි තිබ්බෙ. අයිපෝන් තමා බන් ටිකක් හරි සෙට් වෙන්නෙ. ඒකට මාරු වෙන්න තියෙන හිතේ අමාරුව තමා තියෙන්නෙ.දැන් මොනවද ගන්නේ? Samsung, Mi ඕවයේ රිලයිබිලිටි කොහොමද?
ඉස්සර මටත් තිබුනා නෝකියා n 73 එකක් ඒ කලේ හැටියට හොඳ ෆෝන් එකක්. හුඅවෙඉ වල google service නැහැ නේද? ෆෝන් එකකට ලක්ෂ ගානක් වියදම් කරන ඒක අපරාදයක් කියලා හිතෙනවා මට.වයිෆ් ගත්තා නොකිය එකක්, එපා වෙලා ඉන්නවා. මම ගත්ත හුවාවි එකක්, ගිය පාර ලොක් ඩවුන් එකේ ඒක විතරයි ඩිලිවරි තිබ්බෙ. අයිපෝන් තමා බන් ටිකක් හරි සෙට් වෙන්නෙ. ඒකට මාරු වෙන්න තියෙන හිතේ අමාරුව තමා තියෙන්නෙ.
ෆෝන් එක බිම වැටුනම පපුව ගැස්සෙන්නෙ නැති ගානක එකක් ගත්තම් හරි. ඒක ඉතිං මම හිතන් විදිය.ඉස්සර මටත් තිබුනා නෝකියා n 73 එකක් ඒ කලේ හැටියට හොඳ ෆෝන් එකක්. හුඅවෙඉ වල google service නැහැ නේද? ෆෝන් එකකට ලක්ෂ ගානක් වියදම් කරන ඒක අපරාදයක් කියලා හිතෙනවා මට.
ට්‍රුම්ප් ගේ කාලේ goole එකත් එක්ක එකතු වෙලා ලෙඩක් ඇද්දා huawei වලට Apple වල ආරක්ෂාවට අදටත්ස මහර අලුත් device වලත් google sevice නෑ.ෆෝන් එක බිම වැටුනම පපුව ගැස්සෙන්නෙ නැති ගානක එකක් ගත්තම් හරි. ඒක ඉතිං මම හිතන් විදිය.
ගූගල් සර්විස් තියෙනවනෙ බං, මගෙ ගූගල් එකවුන්ට් එකෙන් තමා දුවන්නෙ.

ඇපල් කාරයො FBI එකට තොරතුරු දෙන්නේ නෑ. ඒක හින්දා ඇමරිකාවට අලුතෙන් නීති හදන්න උනා.ට්‍රුම්ප් ගේ කාලේ goole එකත් එක්ක එකතු වෙලා ලෙඩක් ඇද්දා huawei වලට Apple වල ආරක්ෂාවට අදටත්ස මහර අලුත් device වලත් google sevice නෑ.
Xperia 5 iii එක ලඟදි release කලා, ඒක එයි 170ක් විතර වේයි, SD888 චිප්සෙට් එකත් එක්ක එන්නේ.ඇයි දැන් sony ෆෝන් ලංකවේ විකුනන්න නැත්තේ? මම z 2 එකක් පාවිච්චි කලා අවරුදු 4කට වඩා කිසිම ලෙඩක් නෑ සුපිරියට ම තිබුනා. මම කැමතියි නැවත sony එකක් ම ගන්න එත් අලුත් මොඩල් කොහෙවත් නෑ.
kawuda ban kiyanneSony iwarayi Bro. I had a W810i, 530, Sola, U, M2, Z3, two XA1's and a XA2. My wife also had different models.
lankaawe agent kenek nathi eka thamai awula 
lankawa gana hithala thama kiwwe machan, mehe aran therumak na.kawuda ban kiyannelankaawe agent kenek nathi eka thamai awula
Aluth eke review baluwa maru eth price eka thamai awla.ඇපල් කාරයො FBI එකට තොරතුරු දෙන්නේ නෑ. ඒක හින්දා ඇමරිකාවට අලුතෙන් නීති හදන්න උනා.
Xperia 5 iii එක ලඟදි release කලා, ඒක එයි 170ක් විතර වේයි, SD888 චිප්සෙට් එකත් එක්ක එන්නේ.
------ Post added on Jul 23, 2021 at 12:03 AM