ඊ මේල් අවුලක්

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,342
    6,519
    113
    මේකයි ප්‍රශ්ණය, මට තියෙන්නෙ slt net mail account එකක් මේ ලඟදි ඉඳලා මේල් බොක්ස් ෆුල් කියලා අනවශය ඒවා ඉවත් කරන්න කියල මේසේජ එනවා කෝටා අවසන් කියල එයාලා දෙන්නෙ 10mb තව 5 ක් වැඩි කර ගන්න නම් රු.50 අමතරව ගෙවන්න කියල. මම use karanne Microsoft outlook program එක. අනික තමයි සර්වර් එකේ මැකුවොත් computer එකේ ඒවත් මැකෙනව මොකක්ද මේකට හොඳ විසඳුම ?:confused: දන්න කෙනෙක් කියන්නකො Please.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,519
    113
    මේ මේල් ඇඩ්රස් එක පරනයි ඔෆිස් වැඩටත් පාවිච්චි කරනවා ඒකයි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    gail outlook walata configure karaganna. sync karanna.

    eeta passe oya SLT email magula cancel karala danna
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,519
    113
    ඉස්සල්ලා මේ වැඩේ කරලා බලමු. 'Leave a copy of message on server'
    ස්තුතියි රෙප් කළ අයට.