Questions Doller ප්‍රශ්නයක්

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,334
    6,511
    113
    1: ලංකාවේ වියාපාර කරන විදේශ රටවල සමාගම් ඩොලර් උපයා ගන්නේ කෙසේද උදා. IOC. මොකද ඔවුන් බාණ්ඩ විකුණන්න රුපියල් වලින් නිසා.
    2: ඩොලර් වලට අමතරව එම රටේ මුදල් ඒකකය මගින් අපට (අපේ රජයට ) බාණ්ඩ ආනයනය කරන්න (ගෙවීම්) පුලුවන්ද?

    ආර්ථික විද්‍යාව දාන්න අය පැහැදිලි කරන්න හැමෝටම දැනගන්න.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Reservation එකෙන් යනව ඇත්තෙ බං Exchange වෙලා. ඔය කම්පැනි Open කරද්දි මොනවහරි නීතිරාමුවක් ඇති සල්ලි අදින්න පුලුවන් ප්‍රමාණයක් වගේ දෙයක්. මට හිතෙන දෙයක් කිව්වෙ ෂුවර් නෑ.
     
    • Like
    Reactions: kingcapton

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    පිටරට Company එකක් ලංකාවේ පිහිටෙවුවා කියලා ඒ සල්ලි සම්පුර්ණයෙන්ම පිටරටට ගලා යන්නේ නැහැ. ලංකාවේ ඇතුලත මුදල් සංසරණය වෙනවා. මම හිතන්නේ යනවනම් යන්නේ වැටුප් විදිහට.
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,334
    6,511
    113
    පිටරට Company එකක් ලංකාවේ පිහිටෙවුවා කියලා ඒ සල්ලි සම්පුර්ණයෙන්ම පිටරටට ගලා යන්නේ නැහැ. ලංකාවේ ඇතුලත මුදල් සංසරණය වෙනවා. මම හිතන්නේ යනවනම් යන්නේ වැටුප් විදිහට.
    ඔවුන් ලංකාවේ වියාපාරයක් කරන්නේ මුදල් ගෙනියන්න නෙමේද? එහෙම බිස්නස් කරන්න කව්රුත් කැමතිවෙන එකක් නෑ නේද.
     
    හරියටම දන්නේ නැහැ. මම අනුමාන කරන විදිහට. උදාහරණයක් විදිහට එයාර්ටෙල් ඉන්දියාවේ එකෙක් උනාට ඉන්දියාවට ලබංශ යන්නේ නැහැ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,334
    6,511
    113
    වැදගත් දෙකට උත්තරයක් දෙන්න කෙනෙක් නෑනේ මේ එළකිරි එකේ. කොහොමද බං අපි දියුණු වෙන්නේ, ඔන්න ඔය දැනුම නැති නිසා තමයි අපිට කෙළ වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    පිටරට Company එකක් ලංකාවේ පිහිටෙවුවා කියලා ඒ සල්ලි සම්පුර්ණයෙන්ම පිටරටට ගලා යන්නේ නැහැ. ලංකාවේ ඇතුලත මුදල් සංසරණය වෙනවා. මම හිතන්නේ යනවනම් යන්නේ වැටුප් විදිහට.
    ඔවුන් ලංකාවේ වියාපාරයක් කරන්නේ මුදල් ගෙනියන්න නෙමේද? එහෙම බිස්නස් කරන්න කව්රුත් කැමතිවෙන එකක් නෑ නේද.

    commerce කරලනම් නැ.. ඒ නිසා ලොකුවට දන්නෑ හැබැයි stock market එකේ listed company එකක්නම් සමාගමේ ලාභේ dividend එකක් විදිහට සම්පූර්නයෙන්ම දෙනවා... එතකොට ඒකෙ major shareholder වෙන පිටරට company එකට මුලු ලාබේන් ත්මන්ට අයිති කොටස යනවා.....

    p.s.- mulu labema kiwwt poddk ithuru krgena dividend denne hndd. mkd next year eke awlk awith loss unoth company ek run krnn slli tikk thyennath epai..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,334
    6,511
    113
    commerce කරලනම් නැ.. ඒ නිසා ලොකුවට දන්නෑ හැබැයි stock market එකේ listed company එකක්නම් සමාගමේ ලාභේ dividend එකක් විදිහට සම්පූර්නයෙන්ම දෙනවා... එතකොට ඒකෙ major shareholder වෙන පිටරට company එකට මුලු ලාබේන් ත්මන්ට අයිති කොටස යනවා.....

    p.s.- mulu labema kiwwt poddk ithuru krgena dividend denne hndd. mkd next year eke awlk awith loss unoth company ek run krnn slli tikk thyennath epai..
    තැන්ක්ස් ෆෝ the ඉන්ෆොමේෂන්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වැදගත් දෙකට උත්තරයක් දෙන්න කෙනෙක් නෑනේ මේ එළකිරි එකේ. කොහොමද බං අපි දියුණු වෙන්නේ, ඔන්න ඔය දැනුම නැති නිසා තමයි අපිට කෙළ වෙලා තියෙන්නේ.
    ස' ෆේල් වගේ ටොපික් එකක් දාල ත්‍රෙඩ් එකක් Open කරන්නකො. උත්තර දෙන්න ඕන තරම් කට්ටිය වට වෙයි. :lol:
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,334
    6,511
    113
    ස' ෆේල් වගේ ටොපික් එකක් දාල ත්‍රෙඩ් එකක් Open කරන්නකො. උත්තර දෙන්න ඕන තරම් කට්ටිය වට වෙයි. :lol:
    ඔව් අපේ රටේ කයිවාරු කාරයෝ විතරයි එක්ස්පර්ට්ලා හරිම අඩුයි. දුවමු මිතුර දුවමු..
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    1: ලංකාවේ වියාපාර කරන විදේශ රටවල සමාගම් ඩොලර් උපයා ගන්නේ කෙසේද උදා. IOC. මොකද ඔවුන් බාණ්ඩ විකුණන්න රුපියල් වලින් නිසා.
    2: ඩොලර් වලට අමතරව එම රටේ මුදල් ඒකකය මගින් අපට (අපේ රජයට ) බාණ්ඩ ආනයනය කරන්න (ගෙවීම්) පුලුවන්ද?

    ආර්ථික විද්‍යාව දාන්න අය පැහැදිලි කරන්න හැමෝටම දැනගන්න.

    රුපියල් වලින් ෆයිනැන්ශල් ඉස්ටේට්මන්ට් හදල lKAS 21 වලට අනූව ට්‍රන්ස්ලේට් කරනව ෆොරීන් කරන්සි වලට. රටෙන් සල්ලි (ලාබය) එලියට ගන්නෙ අපේ බැන්කුවකට LKR දිලා සෙලින් රේට් එකට ඩොලර් අරගෙන.
    ඇත්තටම කීවොත් අපේ රටේ ඩොලර් සන්චිත අඩුවීමක් තමා වෙන්නෙ. පුලුවන් තරම් IOC එකෙන් තෙල් නොගහ ඉන්න.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,334
    6,511
    113
    රුපියල් වලින් ෆයිනැන්ශල් ඉස්ටේට්මන්ට් හදල lKAS 21 වලට අනූව ට්‍රන්ස්ලේට් කරනව ෆොරීන් කරන්සි වලට. රටෙන් සල්ලි (ලාබය) එලියට ගන්නෙ අපේ බැන්කුවකට LKR දිලා සෙලින් රේට් එකට ඩොලර් අරගෙන.
    ඇත්තටම කීවොත් අපේ රටේ ඩොලර් සන්චිත අඩුවීමක් තමා වෙන්නෙ. පුලුවන් තරම් IOC එකෙන් තෙල් නොගහ ඉන්න.
    තැන්ක්ස්.. මට ඔහොමත් හිතුනා. ඇයි ඉතිං export oriyanted ඒවාට විතරක් අවසර නොදෙන්නේ. ඉන්වෙස්ට් වලදී?
     
    • Like
    Reactions: VPS09

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    තැන්ක්ස්.. මට ඔහොමත් හිතුනා. ඇයි ඉතිං export oriyanted ඒවාට විතරක් අවසර නොදෙන්නේ. ඉන්වෙස්ට් වලදී?
    අපිට ෆොරීන් ඉන්වෙස්ට්මන්ට් වැදගත් වෙන්නෙත් ඩොලර් එක රැක ගන්නම තමයි. ඊට අමතරව ජොබ් ලැබෙනව අපේ රටේ එවුන්ට, ලාබය ඇරෙන්න ඉතුරු වියදම් වලට දරන මුදල් සන්සරනය වෙනවා රට ඇතුලෙ. තරගකාරීත්වයක් ඇති කරනවා ලන්කාව ඇතුලෙ සමාගම් සමග. ඒ තුලින් සේවය තරගකාරි වෙනවා.

    උබ හිතපන් එන ඉන්වෙස්ටර් ඩොලර් මිලියන් 100ක් අරන් තමයි එන්නෙ. ලාබය විදියට ගෙනියනෙ $ මිලියන් 1යි අවුරුද්දට. අර උඩින් කියන වාසි ටිකත් ලැබෙනවා. කවදා හරි වහල දාල ඉන්වෙස්ට්මන්ට් එක අරන් ගියොත් තමා අපිට වැඩියෙන් පාඩු.

    එක්ස්පෝට් ඉන්වෙස්ට්මන්ට් කීවෙ ලන්කාවෙ තුල ඉදන් පිටරටට සේවය සපයන ඒව වෙන්න ඔනෙ. එහෙම ඉන්වෙස්ට්මන්ට් වලට ටිකක් attractive මදි නේද ඉන්වෙස්ට්ටර්ල. සෙට් උනොත් එහෙම එවට දෙන්න බලාගෙනම තමා ඉන්නෙ. අර වෝක්ස් වැගන් කර්මන්ත ශාලාව වගේ එව්වානෙ උබ කියන්නෙ. උනුත් ආවෙ නැනෙ අන්තිමට
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,334
    6,511
    113

    අපිට ෆොරීන් ඉන්වෙස්ට්මන්ට් වැදගත් වෙන්නෙත් ඩොලර් එක රැක ගන්නම තමයි. ඊට අමතරව ජොබ් ලැබෙනව අපේ රටේ එවුන්ට, ලාබය ඇරෙන්න ඉතුරු වියදම් වලට දරන මුදල් සන්සරනය වෙනවා රට ඇතුලෙ. තරගකාරීත්වයක් ඇති කරනවා ලන්කාව ඇතුලෙ සමාගම් සමග. ඒ තුලින් සේවය තරගකාරි වෙනවා.

    උබ හිතපන් එන ඉන්වෙස්ටර් ඩොලර් මිලියන් 100ක් අරන් තමයි එන්නෙ. ලාබය විදියට ගෙනියනෙ $ මිලියන් 1යි අවුරුද්දට. අර උඩින් කියන වාසි ටිකත් ලැබෙනවා. කවදා හරි වහල දාල ඉන්වෙස්ට්මන්ට් එක අරන් ගියොත් තමා අපිට වැඩියෙන් පාඩු.

    එක්ස්පෝට් ඉන්වෙස්ට්මන්ට් කීවෙ ලන්කාවෙ තුල ඉදන් පිටරටට සේවය සපයන ඒව වෙන්න ඔනෙ. එහෙම ඉන්වෙස්ට්මන්ට් වලට ටිකක් attractive මදි නේද ඉන්වෙස්ට්ටර්ල. සෙට් උනොත් එහෙම එවට දෙන්න බලාගෙනම තමා ඉන්නෙ. අර වෝක්ස් වැගන් කර්මන්ත ශාලාව වගේ එව්වානෙ උබ කියන්නෙ. උනුත් ආවෙ නැනෙ අන්තිමට
    ඔව් ඔව් මම කියන්නේ අපනයනය කරන්න පුළුවන් කර්මාන්ත තමයි. එත් ඔය තෙල් වගේ ඒවා දෙන්න ඇත්තේ මාසික doller වියදම අධික නිසා වෙන්න ඇති. අපි දැන් හැඩ ගැහිලා ඉන්නේ අදායමට වඩා වැ ඩි ජීවන රටාවකට.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama

    ඔව් ඔව් මම කියන්නේ අපනයනය කරන්න පුළුවන් කර්මාන්ත තමයි. එත් ඔය තෙල් වගේ ඒවා දෙන්න ඇත්තේ මාසික doller වියදම අධික නිසා වෙන්න ඇති. අපි දැන් හැඩ ගැහිලා ඉන්නේ අදායමට වඩා වැ ඩි ජීවන රටාවකට.
    ඔව් තෙල් ගේන්න යන ඩොලර් ප්‍රමානය අඩු වෙනව, එ වෙනුවට ලාබය විතරයි පිටට යන්නෙ. උබේ තර්කය හරී.
     
    • Like
    Reactions: kingcapton