1. ||K~E~M~I~T~H||

    Rupawahini Yesterday Channel 24/10/2011

    ඊයේ 23/10/2011 රූපවාහිනි නාලිකාවේ ගිය වැඩසටහන් නෙට් එකෙන් බලා ගන්න පුලුවන් ද ? පුලුවන් නම් ලින්ක් එක දෙන්න BUMP එකෙන් හරි සහයෝගයක් දක්වන්න 9.30 pm සෙලාන් බැංකුවෙන් ගිය දිණුම් ඇදිම බලපු කවුරුත් ඉන්නවා ද? ???????
  2. ||K~E~M~I~T~H||

    සෞදියේ~කුමරු~මියයයි

    සෞදියේ~කුමරු~මියයයි සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන සුල්තාන් බින් අබ්දුල් අසීස් මිය ගිය බව විදෙස් ප‍්‍රවෘත්ති සේවා අද (22) වාර්තා කළා. 86 හැවිරිදි සුල්තාන් අබ්දුල් අසීස් මිය ගොස් ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබමින් සිටින විටයි. ලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදි අරාබියේ...
  3. ||K~E~M~I~T~H||

    Fire Fox Errorrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

    ඇයි මෙහෙම වෙන්නේ ? :rolleyes: FireFox Log වුනාට මොනවාත් එන්නේ නෑ දැන් ටිකකට කලින් ඉදලා FireFox වැඩ නෑ :( මම ආයෙත් FireFox Install කරලා බැලුවා ඒත් නෑ :dull: මගේ බුක් මාක් කරපු Site හැම එකක් ම නැති වේලා තියෙයි ද ? :baffled:
  4. ||K~E~M~I~T~H||

    මාරු~නොතිබුණොත්...?

    මාරු~නොතිබුණොත්...? මාරු නොතිබුණොත්...? ලසිතගේ මුදල් පසුම්බිය කාර්යාලයේදී නැති විය. ඔහු දෙලොව රත් වී එය හොයද්දී ඔහුගේ කාර්යාල සගයා වූ චන්ද්‍රසේන සිනාසෙමින් පැමිණ මුදල් පසුම්බිය ලසිත අත තැබීය. වහා මුදල් පසුම්බිය දිග හැර බලා සැනසුම් සුසුමක් හෙළූ ලසිත චන්ද්‍රසේන දෙස බලා මෙසේ ඇසීය. ‘මගෙ...
  5. ||K~E~M~I~T~H||

    මයිල්~කෙලින්වීම

    මයිල්~කෙලින්වීම බලන්න බල්ලාගේ හැඩ :) aO-phqmyqdY කීයුට් නේ :) ඔගොල්ලන් මොනවා ද හිතන්නේ
  6. ||K~E~M~I~T~H||

    කාර්_ගැන_කතා

    කාර් ගැන කතා දර්ශන අලුතින් මෝටර් රථයක් මිලදී ගැනීමට සිතුවේ ළඟ ළඟ එන තම විවාහයේ අවශ්‍යතා නිසා මෙන් ම තම සිහිනයක් සැබෑ කර ගැනීමේ අටියෙනි. ඔහු අලුත් මෝටර් රථයෙන් ගොස් තම අනාගත බිරියගේ නිවෙස ඉදිරිපිට එය නවත්වා බිමට බටුයේ සිනාවක් මුවඟට නංවා ගනිමිනි. තම අනාගත බෑණාගේ අලුත් ම මෝටර් රථය දැකීමෙන්...
  7. ||K~E~M~I~T~H||

    Brithday creation

    Birthday creation card ඩිසයින් කරන්න හොද කලෆුල් ෆොන්ට් ටිකක් හොයලා දෙන්න කෝ ගිෆ්ට් ෆොමැට් වුනත් කමක් නෑ බම්ප් එකක් හරි දිලා යන්න උදව් කරන්න බැරි අය
  8. ||K~E~M~I~T~H||

    මෙයා_කවුද ?

    මෙයා කවුද ? මේයාගේ අලුත් පින්තුර තියෙනවා නම් දෙන්න නැත්නම් Bump දිලා යන්න
  9. ||K~E~M~I~T~H||

    ග්‍රීස්~යකෙකු_බවට~සැකකොට බිමත් හිමිනමක් &#3482

    ග්‍රීස්~යකෙකු_බවට~සැකකොට බිමත් හිමිනමක් &#3482 ග්‍රීස් යකෙකු බවට සැකකොට බිමත් හිමිනමක් කොටුකර ගැනේ ග‍්‍රීස් යකෙකු බවට සැකකෙරෙමින් නිකවැරටිය ජයන්ති මාවතේදී භික්ෂුන් වහන්සේ නමක්ප‍්‍රදේශවාසීන් විසින් කොටු කර ගෙන තිබේ. නිකවැරටිය බුදුමුත්තාව රජ මහා විහාරයේවැඩසිටින මෙම භික්ෂුන් වහන්සේ මවක්...
  10. ||K~E~M~I~T~H||

    Sri Lankan Calender 2011

    කට්ටිය හිතන්න එපා පරණ කැලන්ඩර් මොනවාට ද කියලා කලින් මාස වලදි තිබ්බ නිවාඩු දිනවල් බලා ගන්න ඕන වුනා නම් අපේ Computer එකේ තියෙනවා නම් කොයි තරම් දෙයක් ද පරණ ඒවා වගේම ඉදිරි මාසත් තියෙනවා. පින්තුරය මත Click කරන්න (1024 X 768 ) බා ගන්න WideScreen ඔනේ නම් එක WideScreen Click (1920 X 1200 ) කරන්න...
  11. ||K~E~M~I~T~H||

    සිංහල_එක්ස්ප්‍රස්

    සිංහල_එක්ස්ප්‍රස් සිංහල එක්ස්ප්‍රස් පිටකොටුවෙන් ගමන් ආරම්භ කළ ගාල්ල ශීඝ්‍රගාමී බස් රථය ඉතා වේගයෙන් ධාවනය කොට මුලින්ම නවත්වන ලද්දේ බම්බලපිටියේ දී ය. බස් රථය නවත්වනවාත් සමඟම එහි ඉදිරිපස දොරටුවෙන් තම හිස එළියට දැමූ කොන්දොස්තර ‘එක්ස්ප්‍රස්... එක්ස්ප්‍රස්’ යනුවෙන් කෑගැසීය. ඊළඟට බස්රථය නතර...
  12. ||K~E~M~I~T~H||

    ඉරිතැලීමේ~රහස

    ඉරිතැලීමේ රහස ’මොකද හලෝ මේ පීරිසි කුට්ටම මේ තරං ඉරි තලලා’ වේටර්වරයා තමා වෙත දිගු කළ තේ කෝප්පය සහ පීරිසිය දෙස අවඥාවෙන් බැලූ කොළඹගේ වේටරගෙන් ඇසීය. ’ඇයි සර් දන්නෙ නැද්ද? දැන් අපේ හෝටලේ තේ ගහන්නෙ කරාටේ මාස්ටර් කෙනෙක්නේ’ වේටර් කීවේය. :dull::lol:
  13. ||K~E~M~I~T~H||

    ටැලන්ට්~එක

    කොහොම ද ටැලන්ට් එක අපේ රටේ අයටත් මේවා පුලුවන් ඇති නේ kPvciIdDZAE හොදයි නම් Bump එකක් හරි දිලා යන්න. :D
  14. ||K~E~M~I~T~H||

    ආදරේකාටද~?

    ආදරේ කාට ද? අවශ්‍යතා රාශියක් එක ගමනින් ම ඉටුකර ගැනීමේ අදහසින් නගරයට ආ සියදෝරිස් එහි ෆාමසියකට ගොඩ වී බෙහෙත් තුණ්ඩු දෙකක් එහි සේවකයකු හට දෙමින් මෙසේ කීවේ ය. ‘ඔය තුණ්ඩු දෙකේ බෙහෙත් වෙන වෙනම බෝතල් දෙකකට දාලා මොන බේත අපේ හාමිනේට ද මොන බේත එළදෙනට ද කියල පැහැදිලිව ලියලා දෙන්ඩ මහත්තයො. මොකෝ, මං...
  15. ||K~E~M~I~T~H||

    ආරෙට~නෙමෙයි

    ආරෙට නෙමෙයි මැදිවිය නො ඉක්මවුවද කිංස්ලිගේ කොණ්ඩයේ අඩකටත් වඩා පැසී සුදු වී තිබුණි. ඩයි පාවිච්චියෙන් කොණ්ඩය කළු කිරීමක් සිදු නොකිරීමේ හේතුවෙන් ඔහු ගේ කොණ්ඩයේ සුද කැපී පෙනිණ. ’තමුසෙගෙ කොණ්ඩේ සුදු වෙන්නෙ තාත්ත ගෙ ආරෙටද?’ නාට්‍ය දර්ශනයකදී හමු වූ අවස්ථාවේ අමිත්ත කිංස්ලි දෙස බලා ඇසීය. ’නෑ...
  16. ||K~E~M~I~T~H||

    නිදාගමු~ෆන්_එකේ

    නිදාගමු~ෆන්_එකේ නිදාගමු ෆන් එකේ
  17. ||K~E~M~I~T~H||

    බස්වල~කලු

    ජුලි 20න් පසු මගි ප්‍රවාහන බස් රථවල පිටුපස විදුරුව ආවරණය කිරිම තහනම් පොලිසිය
  18. ||K~E~M~I~T~H||

    SKYPE & Firefox Bookmark

    (1) Skype Log වෙද්දි මෙහෙම එන්නේ ඇයි ? (2) Firefox එකේ දි Bookmark කරපු Link පරිගණකයේ කොයි හරියේද සෙව් වෙන්නේ ? XP Operating System එකේ දි උදව් කරන්න බැරි නම් Bump එකක් හරි දෙන්න :(
  19. ||K~E~M~I~T~H||

    අලුත්_කෑලී+1

    ඇත්තටම මොනවා ද මේ අලුත් කෑලි ? +1 :nerd: :rolleyes: දැන් මම දැක්කේ ? මේ ක මො ක ක් ද ? :rolleyes::nerd: දන්නේ නැත්නම් Bump එකක් වත් දිලා යන්න :dull:
  20. ||K~E~M~I~T~H||

    ඉරෙන~රහස

    ඉරෙන රහස “මොකෝ බං උඹේ කලිසම් හැම එකකම පිටිපස්සට අණ්ඩ දාලා.” රොෂාන් දින කීපයක්ම හැඳගෙන සිටි කලිසම්වල පිටුපස ඉරී අණ්ඩ දමා වසා තිබෙනු දුටු චමිල ඇසීය. ”මමනෙ දැන් හන්දියෙ සර්කස් එකේ කඩු ගිලින්නෙ” රොෂාන් කීවේ පස්ස අතගාමිනි. :P

    No contents