මයිල්~කෙලින්වීම
බලන්න බල්ලාගේ හැඩ

කීයුට් නේ
ඔගොල්ලන් මොනවා ද හිතන්නේ
බලන්න බල්ලාගේ හැඩ

කීයුට් නේ

ඔගොල්ලන් මොනවා ද හිතන්නේ



static energy (sthithi vidyuthaya) ara genu kenage reddai ballage mailui ...... ogollo shopping bag ekak aran athe gewenne nethiwa atha lagata ganna ... athe mail kailn wenawa , wenne nethm shopping bag (siri bag ) eka piri madinna , ehema karala try karanna ... wena kohewath try kanna epa hode![]()
.
.ස්ථිතික විද්යුතය තමයි .... කොහොම උනත් අපි පෑන් බටයක් ඔලුවෙ අතුල්ලලා කරා වගෙ නෙවෙයි ... බල්ලට ඒක නියමෙටම ගැලපෙනවා ... මම ඔහොම එකක් දැක්කාමයි ...ඉස්සරහට ඉස්කෝල වලටත් ඔය එක්ස්පරිමන්ට් එකම ගෙනාවා නම් මරු ....
.


ඔව්, කිව්වාත් වගේ සෝ කියුට් නම් තමයි...
රෙප් +
pattai ban
a kohomada bn?(ballagen ahanna kiyanna epa)
mayil kelin una....
මේකා නිකන් දැලබුවෙක් වගේනේ හි හි එල ආ


