සෞදියේ~කුමරු~මියයයි

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සෞදියේ~කුමරු~මියයයි



    සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන සුල්තාන් බින් අබ්දුල් අසීස් මිය ගිය බව විදෙස් ප‍්‍රවෘත්ති සේවා අද (22) වාර්තා කළා. 86 හැවිරිදි සුල්තාන් අබ්දුල් අසීස් මිය ගොස් ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබමින් සිටින විටයි. ලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදි අරාබියේ ඔටුන්න හිමි සුල්තාන් අබ්දුල් අසීස් එරට ආරක්ෂක අමාත්‍යවරයා සහ ප‍්‍රථම නියෝජ්‍ය අග‍්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කළා. සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරුන් අතුරින් මුලින්ම සිටි ඔහු සුන්නි මුස්ලිම් භක්තිකයෙක්.



     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    "ඉන්නා ලීල්ලාහි වෛයින්නා හිලෛහි රාජ්වුන්..."

    මේ අවුරුද්ද නම් පුදුමාකාරයි.
    ජනප්‍රිය කී දෙනෙක් මේ ලොවෙන් සමු ගත්තා ද මේ වෙනකොටම..
     
    Oct 5, 2011
    105
    3
    0
    Dunapare
    "ඉන්නා ලීල්ලාහි වෛයින්නා හිලෛහි රාජ්වුන්..."

    මේ අවුරුද්ද නම් පුදුමාකාරයි.
    ජනප්‍රිය කී දෙනෙක් මේ ලොවෙන් සමු ගත්තා ද මේ වෙනකොටම..

    aneda kiyanne... mahesh kollath iwaraine... :(
    panadure otunna himi prince :(