1. M

    හෆොයි

    වැටක් බැඳුමට රිටක් කැපුමට ගොසින් මට වූ කාඉයා මෙතෙක් කල් මා කපන් කෑ මගෙ කැත්ත කඩතොලු වී ගියා එකක් කඩතොලු මකා ගන්නට ගොසින් මට වූ කාරියා දෙකක් කඩතොලු සදා දුන්නයි ඉදුරුවේ ආ චාරියා
  2. M

    Fiver

    කවුරුහරි මට Fiver කියල දියල්ලා..... මට පුලුවන් Photoshop ටිකක්, Java, PHP, WordPress wage ewa :D
  3. M

    සැමට පානීය ජලය

    සැමට පානීය ජලය මෙතනින් සත්තුත් වතුර බොනවා. මිනිස්සුත් වතුර බොනවා. මිනිස්සුන්ට අවුලක් වෙයිද? නැත්තන් සත්තුන්ට අවුලක් වෙයිද? https://image.prntscr.com/image/jHDhsK-pSgGRtOSyUoN_XA.png

    No contents