මා ප්රිය රසික රසිකාවියනි... උදවුවක් උවමනා කර තිබේ...
Laptop එකක් ගන්ඩ කියල බැලුවෙ,
Mainly programing වැඩ වලට තමයි, තව පොඩි පොඩි video එඩිටින්ග් වලට, i7, 15.5' display එකක් එක්ක ගන්ඩ කියල බැලුවෙ.
හොඳ Lap එකකුයි, ගන්ඩ හොඳ තැනකුයි කොටාගෙන යමල්ලා...
ඔබ සැමට ස්තුතියි.