1. M

    පිස්සොයි - දොස්තරයි වරේල්ලා...

    මානසික රෝග සම්බන්දයෙන් උපදෙස් ගන්ඩ ඕන කාගෙන්ද? දොස්තරලද? වෙන කවුරු හරිද? උබල රෙකමන්ඩ් කරන කවුරු හරි ඉන්නවද? රෝග ඉතිහාසෙම හොයල බලල සොලුශන් දෙන ඩොකාල ඉන්නවද?
  2. M

    Questions ඇසේ සුද ඉවත් කිරීම

    ගම්පහ/මීගමුව/කොළඹ අවට හොඳ දොස්තර කෙනෙක් කියහල්ලකො. අපේ ගමේ කීප දෙනෙක් ඉන්නව, සීදුව හොස්පිට්ල් එකෙන් කරලා, ටික කාලෙකට පස්සේ ඇස් පේන්නෙ නෑ කියල කිය්නව.
  3. M

    ලයිට් බිල වැඩි කරන්න අයිඑම්එෆ් කියයි

    මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා අද (04)...
  4. M

    නත්තල් දවසෙ යාල, කතරගම පැත්තෙ ගියොත් කොහොමද?

    කාලගුණේ, ඉදුම් හිටුම්, සෆාරි, විස්තර කියාගෙන යමල්ලකො. අවුරුද්දක් වයස පොඩි එකෙකුත් යනවා
  5. M

    උදවු උදවු chef courses උදවු

    මෙහෙමයි කතාව, අපේ නන්ගිට උයන පිහන පැත්තෙ ජොබ් එකක් කරන්ඩ ඕනලු. චෙෆ්, බැරිස්ටා වගෙ ඒවා. මේ ෆීල්ඩ් එකේ තියන හොඳ කෝස් මොනවද? හොඳ ආයතන මොනවද? ලන්කාවෙ හෝ රට යනව නම් ඒකටහ් එක්ක. ඩියුරේශන් / ගණන් හිලවු දන්නව නම් ඒවත් කියහල්ලා. * සාමාන්ය පෙල ඉන්ග්‍රෙසි අසමත්, පස්සෙ කාලෙක ආපහු ලියන්ඩත් බැරි නැහැ - දැන්...
  6. M

    Questions උදවු උදවු - treadmill help

    ගෙදර පාවිච්චියට හොඳ treadmill එකක් suggest කරපල්ලකො. උබල දැනට පාවිචි කරන ඒවගෙ එක්ස්පීරියන්ස් එහෙමත් දාගෙන පලයල්ල. note: අපේ ගෙවල් වල 100KG වලට වැඩි උන් නැහැ. 75ට වැඩි උනුත් නැහැ මම හිතන්නෙ.
  7. M

    ස්ලෝව්කිරිය

    එලකිරිය පට්ට ස්ලෝ. ටයිම් අවුට් යනවා වෙලාවකට් මල පනිනව බන් ඇඩ්මින් මොකක් හරි කරපන්කො
  8. M

    Air Cooler Help

    පට්ට රස්නෙයි බන්. Air Cooler එකක් ගත්තොත් වැඩක් වෙයිද? සද්දෙ කොහොමද? පාවිච්චිය පහසුද?
  9. M

    How to open a foreign currency account in Sri Lanka?

    මම ල්ංකාවෙ ඉන්නෙ පිටරටක කොම්පැනියකට Freelanze වැඩ කර්නවා. ඕන නම් මොකක් හරි කියල ලියුමක් ගන්ඩ පුලුවන් foreign currency account එකක් හදන්නෙ කොහොමද? මෙහෙ බැන්කුවෙ උන් කිඋව්ව එහෙම හදන්ඩ බැයිලු. හොඳ බැන්කුවකුයි, ඕන කරන ඩොකුමන්ට් ටිකෙයි විස්තට කියපල්ලකො
  10. M

    TAX ලියුමක් ඇවිත්. දැන් මම මොකද කරන්ඩ ඕන.

    TIN එක හදලම එවල. නම නම් වැරදියි. මම Freelance කරන්නෙ. Australian company එකකට. මට තේරෙන භාශාවෙන් කිඋව්වොත් Bank Account ekata AUD වලින් සල්ලි වැටිල රුපියල් වලට convert වෙනව. වෙන ආදායම් තිබුනෙ නැහැ. මේ මාසෙ මුල FD එකක් නම් දැම්ම. තව අවුරුදු දෙකකට විතර කලින් ඉඩම් කෑල්ලක් ගත්ත. එන්ඩ ඔබේ දැනුම මා...
  11. M

    මේ බෙහෙත තියෙන්නෙ කොහෙද?

    මෙන්න මේ කන්ඩිශනර් එක දොස්තර ලියල දුන්නා. අහන අහන ෆාමසියෙන් කුව්වෙ මේක නැහැ කියල. උබලට මේකෙ ලියල තියන නම තේරෙනවද? මේක ගන්ඩ තියන තැනක් දන්නවද?
  12. M

    QR හොරු අල්ලමු

    මේකයි මචන්ල සීන් එක. අපේ අයිය කෙනෙක්ගෙ මෝටර් බයිසිකලයයක් පහුගිය කාලෙ හොරු ගෙනිච්චා. අපි නිකමට වගෙ අද fuel pass එකට රෙගිස්ටර් වෙන්ඩ ට්‍රයි කරා. Already registered කියල එනව. Fuel pass එකට රෙජිස්ටර් උන එකගෙ විස්තරයක් හොයා ගන්ඩ විදියක් නැද්ද?
  13. M

    රවුටර් හෙල්ප්....

    මචන්ල මම Prolink 4G LTE mobile Wi-Fi ර්වුටරෙ ගෙනපු දවසෙ පැයක් විතර Dialog Home broadband postpaid zim එක දාල වැඩ කරා. පස්සෙ Dialog zim එකට මෙක වැඩ කරන්නෙ නැතුව ගීයා. මෙක Dialog Home broadband postpaid zim එකට වැඩ කරන විදියට හදා ගන්ඩ පුලුවන්ද?
  14. M

    කාලෙකට පස්සෙ පොඩි සතුටක් දැනුනා

    මම අ.පො.ස. සා.පෙ. ලිවුවෙ මීට අවුරුදු 14කට 15කට කලින්. ඉස්කෝලෙ කොලෙක් අද මට කිඋව්වා "සා.පෙ. ගණන් ගොඩ දාගත්තෙ උඹ නිසා තමයි කියලා" මට මතක් උනා මම උන්ට ගණන් කියල දුන්නා. ඊට වඩා, සා.පෙ. ලියද්දි, ඌ මට දකුණු පැත්තෙ ඩෙස්ක් එකේ උන්නෙ. මගෙන් කොපි කරපු ටික ඌට උදවු වෙන්ඩ ඇති ගණන් පාස් වෙන්ඩ. මට හොඳට මතකයි...
  15. M

    මට A/L කරන්ඩ ඕනේ - AL help

    මම OL කරා 2017දි. ගණනුයි, ඉංග්‍රීසියි fail. ගණන් ණයට කරල දෙන්නම් කියල A/L කරන්ඩ ඉස්කොලෙකට ගියා. කොහොම කොහොම හරි මට 2018 දි O/L ගණන් ලියන්ඩ බැරි උනා. එතනින්ම මගෙ ඉස්කොලෙ ගමනත් ඉවර උනා. මම ගිය අවුරුද්දෙදි ගණන් ලියල S එකක් දාගත්ත. මගෙ වයසෙ එවුන් මේ අවුරුද්දෙ A/L ලිය්නව. මම දැන් A/L පන්තිත් ය්නවා...
  16. M

    Questions හොඳ Lap එකක් ????

    මා ප්‍රිය රසික රසිකාවියනි... උදවුවක් උවමනා කර තිබේ... Laptop එකක් ගන්ඩ කියල බැලුවෙ, Mainly programing වැඩ වලට තමයි, තව පොඩි පොඩි video එඩිටින්ග් වලට, i7, 15.5' display එකක් එක්ක ගන්ඩ කියල බැලුවෙ. හොඳ Lap එකකුයි, ගන්ඩ හොඳ තැනකුයි කොටාගෙන යමල්ලා... ඔබ සැමට ස්තුතියි.
  17. M

    උදවක් ඕන කර තිබේ.

    උදවක් ඕන කර තිබේ. උඹලට මතකද ඉස්කොලෙ යන කාලෙ හක්ක පටස් කෑවා. හුණුයි, දුන්කොලයි කලවන් කරල සිලි කොලෙක දාලා හපල හපල පල් වෙන්ඩ තියල, තොල යට ටියා ගත්තු සීන් එක. පොඩි එකෙක් ඉන්නව වයස 20ක් විතර. මූ මේකට ඇබ්බැහි වෙලා. මුට යාළුවොත් නෑ. ගෙදර ඉන්නකන් කරන්නෙ ඕක හප හප PC game play කරන එක. මූට මොකක්ද කරන්ඩ...
  18. M

    හතේ අපේ පොත Hathe ape potha

    යකා කියපු තරාම්ම කලුද?:cool: https://drive.google.com/file/d/1stP-ocC-6RVWmthIs41oxwgywb4sW0jN/view
  19. M

    ගෙවන්ඩ බඩු ගන්න උන් වරෙල්ලා...

    ගෙවන්ඩ බඩු ගන්න උන් වරෙල්ලා... මෙහෙමයි සීන් එක. අපි Singer එකෙන් refrigerator එකක් ගෙවන්ඩ එකක් ගත්තා. [අපි කිව්වට මම නෙමෙයි. මම ඒ දවස් වල හිටිට්යෙ හොස්පිටල් එකේ. නැත්තන් කවුද SINGER එකෙන් බඩු ගන්නෙ.:no:] මුන් කැඩිච්ච මගුලක් දීල තියෙන්නෙ. උන්ට complain කරාට මාස ගානක් තිස්සෙ එහෙට මෙහෙට ඇද...

    No contents