1. ||K~E~M~I~T~H||

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එහෙම නම් ඉතින් දාන්න බැරි යෑ, පොස්ට් එපා වෙන්න ම.
  2. ||K~E~M~I~T~H||

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ආහ් එහෙමත් එකක් ද? ඩිග්‍රී එකත් එක්කම වෙනම ඉන්කම් එකක් ආවානම් මේ ත්‍රේඩ් එක ගොඩ. :rofl:
  3. ||K~E~M~I~T~H||

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මෙතන ඉන්න හැම එකාම පිට රට ඉන්න අයද ? එහෙම නැත්නම් ජොබ් ලෙස් එවුන් ද ?
  4. ||K~E~M~I~T~H||

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    සතියක් වත් යයි එක දිගට කියවලා ඉවර වෙන කොට. :D ඒත් බැරි වෙයි ද මන්දා.:baffled:
  5. ||K~E~M~I~T~H||

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අනේ මන්දා කෙල්ලෙක් හිටියා නම් මෙතන ඕන තරම් ටොපික් මතක් වෙයි අපේ අයට. වැඩත් එක්ක මේ ත්‍රේඩ් එකට එක දිගට ගොඩ වේලා ඉන්න බෑ බං.
  6. ||K~E~M~I~T~H||

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පොස්ට් 19000 ක් පැනලා. :shocked:ඒත් දැනුයි මේ ත්‍රේඩ් එක දැක්කේ. ? :baffled:මොකක් ද බං මේ තරම් මෙකේ කතා කරපු ටොපික් එක :oo:.
  7. ||K~E~M~I~T~H||

    හොඳම අස්ථි ශල්‍ය වෛද්‍යවරු

    Bump. කොහොමත් එක්ස් ට්‍රේ එකක් එහෙම අරන් ඇති නේ. ගොඩ දා ගන්න පුලුවන් වෙයි. ඒත් සිංහල වෛද්‍යක්‍රමයට නම් ගොඩ දා ගන්න පුලුවන් වෙයි මම හිතන්නේ. හැබැයි කල් යයි.
  8. ||K~E~M~I~T~H||

    කන්‍යාභාවය_නැති කරගන්න වයස

    අනිවා. දැන් හැම කෙල්ලෙක් ම වටේ ගිහිල්ලා හැම මගුලක් කරගත්තාට පස්සේ කියයි. මම පොඩි කාලේ බයිසිකල් පැද්ද හින්දායි මෙහෙම වේලා තියෙන්නේ කියලා. :lol:
  9. ||K~E~M~I~T~H||

    කන්‍යාභාවය_නැති කරගන්න වයස

    බයිසිකල් පැද්දාම එහෙම වෙනවාද බං. :dull:
  10. ||K~E~M~I~T~H||

    Facebook

    ඌව බ්ලොක් කලා නම් ඌට මේ ගිණුමේ වෙන මොකුත් ම පෙන්නන්නේ නෑ. අනික බං, බල්ලෝ බිරුවට කදු කඩා වැටෙන්නේ නෑ නේ. ඒ හින්දා ඒ ගැන වැඩිය හිතන්න එපා. බ්ලොක් කරලා දාපන්.
  11. ||K~E~M~I~T~H||

    rathi keliye yedenna puluwan spa ekak

    හැම ස්පා එකෙන් ම මේ වැඩේ වෙනවාද බං.:confused: දැන් හැම ස්පා එකේම කට්ටිය ඇද ගන්නත් එක්ක තරුණ කෙල්ලොන්ව තමයි තියන්නේ මසාජ් කරන්න.
  12. ||K~E~M~I~T~H||

    කාර්පට් පාරවල් තාර දමා වැලි දැමීම....

    ඔව්, අලුතින් බිංගියක් හදන කතාවක් තියෙනවා. කොච්චි යන එක මාසයක් වගේ නතර කරලා හදන කතාවක් තියෙනවා. ඒත් ඒ විත්තියක් තාම නම් පෙන්නවත් නෑ.
  13. ||K~E~M~I~T~H||

    Taking Photos of SL Couples

    :lol:
  14. ||K~E~M~I~T~H||

    කාර්පට් පාරවල් තාර දමා වැලි දැමීම....

    මොනවා වුනත් මේ දවස් වල නුවර කටුගස්තොට පාර නම් හනි හනිකට වැඩ ටික කරගෙන යනවා. පෙරහැර පටන් ගන්න කලින්. ඊට කලින් නම් කරගන්න බැරි වෙයි.
  15. ||K~E~M~I~T~H||

    Horrific bike accident අම්මෝ

    :shocked:පිස්සු හැදෙනවා.
  16. ||K~E~M~I~T~H||

    දැනගන්න ඕනේ :)

    දෙකම කරන්න බෑ. ඒත් උඹ අහපු දෙවෙනි ප්‍රශ්නේට අනුව නම්, පොස්ට් එක රෙමොව් කරන්න බෑ, කාටත් පොස්ට් දාන්නේ නැතිව නතර කරන්න නම් පුලුවන්. ඒත් ඒකත් මම දන්න විදියට ඇඩ්මින්ට පි.එම්. එකක් දීලායි කර ගන්න ඕනේ.
  17. ||K~E~M~I~T~H||

    Tire Brand

    සද්දේ එන ටයර් තියෙනවාද බං. අදමයි ඇහුවේත්. සමහරක් වේලාවට තියෙනවා ඇති. ඒත් මම එහෙම තියෙන විත්තියක් අදයි දැන ගත්තේ.
  18. ||K~E~M~I~T~H||

    Tire Brand

    ටයර් වලින් Noise එන ඒවාත් තියෙනවා ද බං :rolleyes:
  19. ||K~E~M~I~T~H||

    මොළය හා සිතුවිලි

    සිතුවිලි වලින් අපිට ආතල් එකක් දෙන එක විතරයි කරන්නේ. ඒත් මොළයෙන් ඒ ආතල් එක ක්‍රියාවෙන් කරන්න රුකුලක් දෙනවා. මට හිතුන දේ කිව්වේ. වැරදි ද හරිද මන්දා.:baffled:

    No contents