මචන් C1-D එක දැන් අවුරුදු කීයකටද දෙන්න.5ක් නෙවෙයිද
rajraj Junior member Oct 6, 2007 43 2 18 Jun 11, 2017 #21 මචන් C1-D එක දැන් අවුරුදු කීයකටද දෙන්න.5ක් නෙවෙයිද
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Jun 12, 2017 #22 rajraj said: මචන් C1-D එක දැන් අවුරුදු කීයකටද දෙන්න.5ක් නෙවෙයිද Click to expand... කොම්පැණියෙ හැටියට මම හිතන්නෙ APLවලට එහෙම 5 ට දෙනවා...ගොඩක් දුරට මාස 15
rajraj said: මචන් C1-D එක දැන් අවුරුදු කීයකටද දෙන්න.5ක් නෙවෙයිද Click to expand... කොම්පැණියෙ හැටියට මම හිතන්නෙ APLවලට එහෙම 5 ට දෙනවා...ගොඩක් දුරට මාස 15
nerid_n Well-known member Aug 17, 2007 1,306 364 83 38 Colombo Jun 12, 2017 #23 Get The Invitation Letter from Agent.. including the name of a responsible person in US Get A photo 2 x2 White background. Go Online to embassy site. Click Nonimmigrant Visa.. Select C1 D Fill DS 160 Rest is self Explanatory
Get The Invitation Letter from Agent.. including the name of a responsible person in US Get A photo 2 x2 White background. Go Online to embassy site. Click Nonimmigrant Visa.. Select C1 D Fill DS 160 Rest is self Explanatory
nerid_n Well-known member Aug 17, 2007 1,306 364 83 38 Colombo Jun 12, 2017 #24 crazyasa said: කොම්පැණියෙ හැටියට මම හිතන්නෙ APLවලට එහෙම 5 ට දෙනවා...ගොඩක් දුරට මාස 15 Click to expand... masa 15???? Pissu hadenawane.. awrudu 5kata denawa.. poddak kiyala balanna
crazyasa said: කොම්පැණියෙ හැටියට මම හිතන්නෙ APLවලට එහෙම 5 ට දෙනවා...ගොඩක් දුරට මාස 15 Click to expand... masa 15???? Pissu hadenawane.. awrudu 5kata denawa.. poddak kiyala balanna
malakalak Well-known member Dec 11, 2006 1,636 124 63 Mt lavinia Jun 12, 2017 #25 නෑ බන් දැන් බය වෙන්න දෙයක් නෑ seamanලට type c1-d දැන් අවුරුදු පහකටම හම්බෙනවා. මාස 15 ඒවා කලින් දීලා දීලා උන්ටම එපා වෙලා තියෙන්නේ ඔතන පිරෙන්න ගත්තම. ceyline එකෙන් ඔක්කොම කියාවි බය වෙන්න දෙයක් නෑ. nord හොද company එකක්. ජය වේවා උබට
නෑ බන් දැන් බය වෙන්න දෙයක් නෑ seamanලට type c1-d දැන් අවුරුදු පහකටම හම්බෙනවා. මාස 15 ඒවා කලින් දීලා දීලා උන්ටම එපා වෙලා තියෙන්නේ ඔතන පිරෙන්න ගත්තම. ceyline එකෙන් ඔක්කොම කියාවි බය වෙන්න දෙයක් නෑ. nord හොද company එකක්. ජය වේවා උබට
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Jun 12, 2017 #26 nerid_n said: masa 15???? Pissu hadenawane.. awrudu 5kata denawa.. poddak kiyala balanna Click to expand... උඹ දන්නවනෙ අර අහවල් දිහා තියෙන ඒජන්සිය....අන්න එතන ප්රශ්ණ ඇදුනට පස්සෙ තමයි වීසා එකට කේස් ආවෙ
nerid_n said: masa 15???? Pissu hadenawane.. awrudu 5kata denawa.. poddak kiyala balanna Click to expand... උඹ දන්නවනෙ අර අහවල් දිහා තියෙන ඒජන්සිය....අන්න එතන ප්රශ්ණ ඇදුනට පස්සෙ තමයි වීසා එකට කේස් ආවෙ
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Jun 12, 2017 #27 malakalak said: නෑ බන් දැන් බය වෙන්න දෙයක් නෑ seamanලට type c1-d දැන් අවුරුදු පහකටම හම්බෙනවා. මාස 15 ඒවා කලින් දීලා දීලා උන්ටම එපා වෙලා තියෙන්නේ ඔතන පිරෙන්න ගත්තම. ceyline එකෙන් ඔක්කොම කියාවි බය වෙන්න දෙයක් නෑ. nord හොද company එකක්. ජය වේවා උබට Click to expand... ceyline එකෙන්ම ඇප්ලයි කරනවා.... ඉන්ටවිව් එකට යන්න විතරයි තියෙන්නෙ
malakalak said: නෑ බන් දැන් බය වෙන්න දෙයක් නෑ seamanලට type c1-d දැන් අවුරුදු පහකටම හම්බෙනවා. මාස 15 ඒවා කලින් දීලා දීලා උන්ටම එපා වෙලා තියෙන්නේ ඔතන පිරෙන්න ගත්තම. ceyline එකෙන් ඔක්කොම කියාවි බය වෙන්න දෙයක් නෑ. nord හොද company එකක්. ජය වේවා උබට Click to expand... ceyline එකෙන්ම ඇප්ලයි කරනවා.... ඉන්ටවිව් එකට යන්න විතරයි තියෙන්නෙ