1. malakalak

    external hard drive මොකක්ද හොද?

    දන්න එකෙක් කියපල්ලා බලන්න මේක හොදද නරකද කියලා? මන් 2ටීබී එකක් ගන්න හිතන් ඉන්නේ
  2. malakalak

    හෝ ගානා පොකුණ බලල මට ඇති වුන ප්‍රශ්න

    ටීචර්ට බර වාහන ලයිසන් නෑ බන්. ඒකී කියන්නේ ඒකිට ලයිසන් තියෙනවා කියලා විතරයි. ඒකනේ පොලිසියෙන් අල්ලද්දි ලමයි ටික වටවෙලා ශේප් එක දාලා යන්නේ
  3. malakalak

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    mata hithuna silva herathwa next over eken beranna ekak danna haday kiyala. aparade
  4. malakalak

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ekath berune welawata catch dekak dila giyapu nisa. nattam ewa handeee
  5. malakalak

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    chandimalge pena tharam awlak ne ban. othana lokuma awla thiyenne ara ballo denna nisa thamay. api dan hariyata balanawa nam 216/3 ban. arun denna nisa thamay okkoma awl yanne.
  6. malakalak

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඔබට සතුටුයිද දැන්... ඇයි මේ පරයෝ දෙන්නව ගන්නේ. ඔන්න ඕවටයි උද්ගෝශන කරන්න ඕන වෙන මොකටවත් නෙමෙයි. දිමුත් කියන බල්ලගේ මූන දකිද්දිත් මූසලයි කෞශාල් කියන එකත් බෝල 100ක් විතර ගහුවොත් ලකුනු 10ක් ගහයි වැඩිම. මුන්ව මොකට ගන්නවද කියල නම් මට තේරෙන්නෙ නෑ
  7. malakalak

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඒ කියන්නේ අර පරයෝ දෙන්න හෙටත් ගහනවා. අනේ මන්දා ඉතින්. Winning combination බම්බුව තමයි
  8. malakalak

    මුරලි සහ තිලාන් සමරවීර නිකන් කිච උන නේද?

    මෝඩයන් සමග තර්ක කිරීමත් මෝඩ කමක් බන්. හොදම දේ සද්ද නොකර ඉන්න එකයි. මම කිව්වේ උබට හොදේ වෙන කාටවත් නෙමෙයි.
  9. malakalak

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    මේ video එක බැලුවම පේනවා කුසල් මෙන්ඩිස් කියන්නේ නිහතමානී අහිංසක කොල්ලෙක් කියලා. ඒ නිහතමානීකම හැමදාටම තිබියන් මල්ලියේ උබට ජය
  10. malakalak

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    උබ හිතනවද මැතෙව්ස් කාරයා උගේ no 5 place එක කාටවත් දෙයි කියලා??? ඒක ලොවෙත් වෙන්නේ නෑ බන්. රොශේන් සහ ධනංජයට 6, 7 තමයි ගහන්න වෙන්නේ. අනිත් එක තමයි වැන්ඩට සෙල්ලම් කරන්න පුලුවන්ද බන්? ඌ squad එකෙත් නෑනේ බන්? දිල්රුවන් නම් හරි යන්නේ නෑ ඌට වඩා හොදට ධනංජය බෝල් කරනවා අලුත් බෝලෙන් කෞශාල් දිමුත් දිල්රුවන්...
  11. malakalak

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    Ugly truth. ඒත් නුවන් ප්‍රදීප්, ධනන්ජය, චන්දිමාල්ගෙනුත් ලොකු දෙයක් උනා කන්ඩායමට. 11 දෙනාම වැඩ පෙන්නන්න ඕන නෑ. ප්‍රශ්නේ තියෙන්නේ කෞශාල් සහ දිමුත් කියන උන් දෙන්නගේ කරුමේ තමයි. මෙහෙම කිව්වා කියල උන් දෙන්නා ඊලග මැච් එකේ වැඩ පෙන්නුවොත් උබලා මට බනින්න එපා. උන් දෙන්නා ඊලග මැච් එක ගහල වැඩ පෙන්නුවත්...
  12. malakalak

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    Dan karume wenne ara kalakanni dennawa net match ekatath aye dana eka thamay ithin. kalakanni denna kawda kiyala dannawane
  13. malakalak

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    Menids thamay ban aniwa. u nisane dinne
  14. malakalak

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ithuru over 33ma gahuwath mun allayda manda. e tharamatama karumayak
  15. malakalak

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    match eka apita kela wennama set wela thiyenne wage. dan ithin karanna deyak ne
  16. malakalak

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ekath out balapanko shit. apita karume thamay me parath set wenne wage

    No contents