චමිලා අසංකා (Must watch and your ideas)
මේක ගැන උබලගේ අදහස මොකක්ද??? මට නම් හිතාගන්න බෑ. ලංකාවේ අය ගොඩක් නොදියුනු මානසිකත්වෙකලු ඉන්නේ. බැලුවම ඒකෙත් ඇත්තක් නම් තියෙනවා. ඒත් මේ වගේ අයගෙත් අමුතු මානසිකත්වයක් නේද තියෙන්නේ?
බටහිර රටවල් එක්ක සන්සන්දනය කරනවට වඩා ලංකාවෙත් මේවගේ දේවල් එන්න එන්න වැඩි...