1. xengine

    Good Credit Card Suggestion

    ammata siri! Elama thamayi
  2. xengine

    ඇයි ? විශේෂඥ දොස්තරවරු විතරක් රට දාලා යන්නැත්තේ ???

    මන් නම් හිතන්නේ උන්ට යන එකේ තේරුමක් නැහැ. නිකන් ගණන් හදපන්කෝ චැනලින් ෆී එක. ලංකාවේ ඇතුලේ තියන පිළිගනිම? සල්ලි තියනවා නම් ජිවත් වෙන්න හොඳම රට ලංකාව. මිනි මරල ඕනේ නම් පාර්ලිමේන්තුවේ ඉන්නන උනත් පුළුවන් ලංකාවෙන් යන්නේ ගොඩක් වෙලාවට මැද පන්ති වල මිනිස්සු. යන්ග් ක්රවුන්ඩ් එකත් යනවා. මේ අය ඒ දෙකටම...
  3. xengine

    Good Credit Card Suggestion

    conversion fee ekak yanawada machan? mama dakke nahane ehema seen ekak, Any transaction?
  4. xengine

    උඹලගේ මොනිටර් සෙටප් එක කොහොමද?

    මොනිටර් බ්‍රෑන්ඩ් ටිකත් දාපන් ඉතින්
  5. xengine

    උඹලගේ මොනිටර් සෙටප් එක කොහොමද?

    උඹලගේ මොනිටර් සෙටප් එකයි , මොනිටර් බරෑන්ඩ් එකයි ස්ක්‍රීන් සයිස් එකක් දාගන පලයල්ල්ලකෝ. මට 27'' මොනිටර් 2ක් මදි 3ක් දාපුවාම වැඩි.
  6. xengine

    ආර්ථිකය ගැන ටෝක් දෙන ධනනාත් ප්‍රනාන්දු සහ advocata ආයතනය කාගේ ඉත්තෙක්ද?

    මොකෙක් හරි එකෙක් දෙයක් කියද්දී අරුගේ ඉත්තෙක්ද මුගේ ඉත්ත්හෙක්ද හිත හිත ඉන්නේ නැතුව කියන්නේ මොකක්ද කියල පොඩ්ඩක් බලල දැනුම පොඩ්ඩක් වැඩි කරගන්න බලපල්ලා යකුනේ.
  7. xengine

    කෝමද නාමල්ගේ හඬේ ❤️

    ඇත්ත ඇත්ත. නාමල් නම් ලජ්ජා වෙන්න ඕනේ නැහැ තමයි. හැබැයි පඩියක් දීල ලේවකාපන් කිව්වම මහින්දගේත් ලෙව කාල , නාමලයක්ගේත් ලෙවකාල ඒ අස්සේ රනිල්ගෙත් ලෙවකන්න වෙන උන් නම් චුට්ටක් විතර ලජ්ජා වෙන්න වෙයි නේද බන්?
  8. xengine

    රටක ගුරු වෘත්තියට ගිය කලක්

    මාර කෙළියක්නේ බන්. ගුරුවරු කියල උන්ට මැරෙන්නද කියන්නේ? උන්ට කියල ජිවිතයක් නැද්ද? හොඳ වැඩේ ඕකුන්ට. හිඟන පඩියකට වැඩ කර කර එක එකාගේ කතා අහන්නත් ඕනේ. :lol:
  9. xengine

    SLPP එකට සෙනග නැහැ කිව්වා නේද

    ඉන්දකින් කොහොම ඉඳපු උන්ද මේ ගානට බලු උනේ! :lol:
  10. xengine

    ඉස්සරහට එන හැම JBL එකකටම replaceable battery එන්නේ..😎

    EU උන්ට පින් අයිති වෙන්න ඕනේ මෙව්වට.
  11. xengine

    කොරියාව ලස්සනයිද බන්?

    මචන් මන් බලන්නම්. තැන්ක්ස්!
  12. xengine

    මාලිමා කැබිනෙට්ටුවේ තීන්දු ප‍්‍රවෘත්තිවලින් ඇහෙද්දී සතුට වැඩි වී බත් පිගන් බිම වැටේවි…

    නාමලය හදන කැබිනට් එක දකිද්දී තමයි කකා ඉන්න එව්වා ඉස්මොලේ යන්නේ.
  13. xengine

    බල්ල කෑවෙත් නැ බන්.

    දෙයියෝ සොසේජස් මැල්ලුම් ද බන් කන්නේ?
  14. xengine

    කාමරේට AC හයි කරන්න ජනේල් උඩ තියන කවුලුව වහන්න හොඳ සහ ලාබම ක්‍රමය මොකද්ද?

    ඇලුමිනියම් ෆ්‍රේම් එකකට විදුරු දාල ෆ්‍රේම් එක ජනේලෙට ඇන දාල ඇල්ලුවා නම් කොහොමද?
  15. xengine

    3 Body Problem (TV Series 2024 - ) - Benedict Wong / Eiza González / Liam Cunningham - (Adventure/Drama/Fantasy/Mystery/Sci-Fi) - TRAILER! (Netflix)

    මේක මරු. එක හුස්මට ඔක්කොම බලල ඉවර කරා. පොඩි කෙස් එකකට තියෙන්නේ season එක නවත්තන්නේ තව season එකකට කතාව ඉතුරු කරලා.
  16. xengine

    ෂර්ළි වෛජයන්ත 🙏 - අධිමාත්‍රා සිංදු මේවා ❤️

    මෙහෙම මිනිස්සුත් ඉඳල තියල නේද බන් ඉස්සර? පිස්සු හැදෙනවානේ බන්.
  17. xengine

    Java Institute - Havelock

    ඉස්සර මේකේ හිටියා කොල්ලෙක්. 2010 - 2012 වගේ කාලේ. ඌ ප්‍රසිද්ධියේ ඔය pcjt කියන එකෙන් ගේම ඉල්ලුවා. අන්තිමට උට සීඅයිඩී යන්නත් උනා වගේ මතකයක් තියනව.
  18. xengine

    Indian Fiber Unlimited Internet

    උන් බලාගන ඉද්දි දියුණු වෙන්නේ ඕක හින්ද. උන් සට සට ගාල ටෙක්නොලොග්යි adopt කරගන්නවා. හිතපන්කෝ නැත්තන් ඔච්චර cultural difference එකක් තියන රටක් දියුණු වෙන හැටි. මතකනේ ලංකාවේ ළමයින්ට ටැබ් දෙන්න ගිහින් පක්කු ටිකක් ළමයි වඳ වෙනවා කියල හැමනුන හැටි.

    No contents