:rofl::rofl:
ඒ වගේ තමා බන් දැන් නම්.
බ්‍රෑන්ඩ් නිව් ගත්තේ. මුල් අවුරුදු 6, 7 වගේ පැද්දා. ලෝන්ග් ටුවර් එහෙමත් දැම්මා යාලුවෝ එක්ක. :love:පස්සේ පස්සෙ ටවුමෙන් එහාට ගියේ නෑ.
විකුණන්න දුකයි බන්.
ඕක ගත්තත් හරි මන් මාරු කලේ, ටයර් 2යි, බැට්‍රි 3යි, ක්ලච් කේබල් 1යි, චේන් ස්ප්‍රොකට් සෙට් 1යි...