ආදරේ කාට ද?
අවශ්‍යතා රාශියක් එක ගමනින් ම ඉටුකර ගැනීමේ අදහසින් නගරයට ආ සියදෝරිස් එහි ෆාමසියකට ගොඩ වී බෙහෙත් තුණ්ඩු දෙකක් එහි සේවකයකු හට දෙමින් මෙසේ කීවේ ය.
‘ඔය තුණ්ඩු දෙකේ බෙහෙත් වෙන වෙනම බෝතල් දෙකකට දාලා මොන බේත අපේ හාමිනේට ද මොන බේත එළදෙනට ද කියල පැහැදිලිව ලියලා දෙන්ඩ මහත්තයො. මොකෝ, මං...