PEO TV Help

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Peo TV එකේ resolution select කරන තැන 1080p දුන්න හැටියේම tv එකේ screen එකම කළු පාට වෙලා unsupported signal check your device output කියලා වැටෙනවා. දැන් මුකුත්ම කරන්න විදියක් නෑ screen එකම black වෙලා තියෙන්නේ. මේක හදාගන්න විදියක් කව්රු හරි දන්නවා නම් ඉක්මනට කියන්නකෝ මචන්ලා බොහොම පින්

    :(:(:(:(:(
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    PEO tv එකේ power බටන් එන තප්පර 30 ඔබාගෙන ඉදල අතාරින්න
    එතකොට reset වෙයි..

    එහෙම බැරි උනොත් කියපන්

    ade thnx machan වැඩේ ගොඩ දාගත්ත. මම අනිත් tv එකට ගහල resolution එක මාරු කලා. ඊට පස්සේ හරි ගියා මචන්. තෑන්ක්ස්
    rep+