1. malakalak

    සිරිසේන ගේ ප්‍රජාතන්ත්‍රවාදය

    මහින්ද මහත්තය :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  2. malakalak

    BMW ඇන්ටි කරපු දේ

    ගෑනිට ඉරිසියා කරන උන් ගෑනිට විරුද්දව චන්දෙ දෙන්නේ පොලිසියට විරුද්ද උන් ගෑනිගේ පැත්තට චන්දෙ දෙන්නේ. මගේ මතය නම් මේකයි. දෙපැත්තම වැරදියි ගෑනිගෙත් කට වාචාලයි. එත් බලපන් ඕකේ හැටි. BMW එකක ආපු ගෑනියෙක් නිසා පොලිසිය බල්ලා වගේ හිටියා. සාමාන්‍ය මනුස්සයෙක් noramlly හරි මේ වගේ වාචාලව නැතුව පොලිසිය එක්ක...
  3. malakalak

    මෛත්‍රීපාල ගේ කතාව

    චමල්ට අගමැති කම දෙන්නේ කොහොමද බන් UPFA දිනන්නේ නැතුව? මේ පර UPFA එකට චාන්ස් නෑ බන්. UNP එක මෙදාපාර 113කට කිට්ටු වෙන්නම ගන්නවා අනිවා. එහෙම උනොත් JVP සරත් ෆොන්සේකාගේ පක්ෂ වලට ලැබෙන seats ගැනත් එකතු උනාම අනිවා UNP ප්‍රදාන ආණ්ඩුවක් තමයි හදන්නේ. හැබැයි මහින්ද මහත්තයව කට්ටිය ඉල්ලලා UPFA දින්නොත් අනිවා...
  4. malakalak

    Breaking News: ජනපති

    සිරාවටම මචන්. යුඑන්පී ශ්‍රී ලංකා කියලා නෙමෙයි හැමෝම ගරු කරන්න ඕන මේ වගේ මනුස්සයෙකුට. සෑහෙන ප්‍රශ්න ගොඩක් මැද්දේ මේ මනුස්සයා හිටියේ. අන්තිමේදී ද්‍රෝහියා පාවාදෙන්න කියලා වචනත් අහගන්න උනා. ඇත්තටම ගරු කරනවා මෙතුමාගේ කතාවට.
  5. malakalak

    Colombo Nominations UNP

    1) රවී කරුණානායක 2) විජයදාස රාජපක්ෂ 3) රනිල් වික්‍රමසිංහ 4) හර්ෂ ද සිල්වා 5) රෝසි සේනානායක 6) ඉරාන් වික්‍රමරත්න 7) සුජීව සේනසිංහ 11) එස්.එම්.මරික්කාර් 12) උපුල් ශාන්ත සන්නස්ගල 21) හිරුනිකා එරංජලී ප්‍රේමචන්ද්‍ර 22) පාඨලී චම්පික රණවක
  6. malakalak

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    meka api boho durata kanawa. apita 250k wath gahanna puluwan weyda kiyala mata nam sure netha
  7. malakalak

    Sony Xperia Z2

    :yes::yes::yes::yes::yes:
  8. malakalak

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    Mathews බලන් ඉන්නේ wickets ලගට එනකන්. wickets ගන්න උවමනාවක් නෑ
  9. malakalak

    අවවාදයයි! නැවත පාර්ලිමේන්තුවට නොයැවිය යු

    1. මහින්ද රාජපක්ශ - අවුරුදු 10ක් කොලා මැදැයි. ජනපති වෙලා ඉඳලා ආයේ මැතිසබයට එන්න ලැජ්ජා නැද්ද 2. රවී කරුණානායක - මූල්‍ය චෝදනා එමටයි 3. බැසිල් රාජපක්ශ - දන්නෝ දනිති 4. රාජිත සේනාරත්න - නොදකින් විතරක් මූ හිතා‍ගෙන ඉන්නේ මූ ජනාධිපති කියලා 5. නාමල් රාජපක්ශ - මහ එකා ජනපති කාලේ මුගේ උද්ධච්චකම රටම...
  10. malakalak

    පොන් එක ගල් උනා...උස්ස ලා..

    අපේ තාත්තගේ nokia x3 phone එක නැති වෙලා එන්ට්‍රි දාලා trc යවලා පොලිසියෙන් අපිට දැනුම් දුන්න මාස 6කට වගේ පස්සේ. කොහොම හරි උන් කියනවා බන් හැබෙයි කල් යාවි.
  11. malakalak

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    1 Silva 2 Dimuth 3 Sanga 4 Thrimanne 5 Mathews 6 Kithruwan 7 Chandimal 8 Dilruwan 9 Herath 10 Shaminda 11 Nuwan බොහෝ දුරට මුල් අටදෙනා මෙහෙම වෙන්න පුළුවන්. fast bowlersලා නම් කොහොම වෙයිද දන්නේ නෑ. මම නම් කැමති දිල්රුවන් වෙනුවට තරිඳු සෙල්ලම් කරනවට. ඒ වගේම දිමුත්ටත් එයට දෙන ලාස්ට් series එක...
  12. malakalak

    අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ?

    අඩෝ හරියටම හරි මචන් මටත් මේ scene එක සෑහෙන්න වෙලා තියෙනවා.එහෙම වෙලා තියෙන්නෙත් හොල්මන් films බය හිතෙන දේවල් බලන දවස් වල තමයි. මට නම් හීනෙක ඉන්නවා කියලා නම් දැනෙන්නේ නෑ. එත් ඇත්තට මන් ඇහැරිලා මොකක් හරි දෙයක් වෙනවා එත් මට කෑ ගහන්නවත් නැගිටින්නවත් බෑ. මම සෑහෙන්න try කරනවා නැගිටින්න හරියන්නෙම නෑ...
  13. malakalak

    Lanka bell 4g router problem please help

    thnx machan
  14. malakalak

    Lanka bell 4g router problem please help

    Lankabell 4g router එකේ power indicator light එකට එහා පැත්තේ light එක රතු පාටට blink වේවි තියෙනවා internet වැඩ කරන්නෙත් නෑ. Lankabell එකේ උන්ට ඊයේ ඉදන් call කරනවා උන්ගෙනුත් කිසිම ප්‍රතිචාරයක් නෑ. මේකට මොකද්ද හේතුව දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්නකෝ..... :(:(:(:(
  15. malakalak

    .:ප්‍රවේගය | Pravegaya | Official Trailer 2015:.

    කොයික උනත් එකයි. ඕකත් බැලුවට පස්සේ තේරේවි කොහොමද කියලා. මොකක් උනත් ඕකත් කොපියක්නේ. ලංකාවේ films ගැනනම් කතා කරලා වැඩක් නෑ.
  16. malakalak

    Dialog 4G Sim Offer

    බයිලා බන් ඕවට අහු වෙන්න එපා. මට පෙන්නේ ගොඩක් kandy වල උන් අහුවෙනවා වගෙයි. එකනේ හැම එකක්ම kandy කියලා දාන්නේ
  17. malakalak

    SLT කාලක්න්නි හැත්ත DATA හොරා කනවා

    ow ban megeth ohoma scene ekak una me month eke man use kareth ne wadiya eth 15 wenida wenakotama pakage eka iwaray mata note karaganna bari una hebey. aparade
  18. malakalak

    මහින්දගේ_කාලේ_කොටි_සැමරුවේ_මෙහෙමයි

    ලොල් බන් කතා කරලා වැඩක් නෑ. ගොන් හැත්තට දැන් තමයි පෙනිලා තියෙන්නේ. පහුගිය අවුරුදු හයේම ඕක සැමරුවා බන් උන්. මෝඩ මහින්දයාට දැන් යන එනමක් නැතුව කොහෙන් හරි ගින්නක් අවුලවන්න හදන්නේ. හරියට දෙයක් තේරුම් ගන්න බෑ ලංකාවේ උන්ට. ඒ නිසා ඕවා ගිලිනවා හොදට
  19. malakalak

    හරියා ඊයේ නැවා නෑමක්

    ඕක Live බලපු අයට පෙනුනා කව්ද පච උනේ කියලා. ලොල් සහගතයි. අන්තිමේ අතත් වෙවුලන්න ගත්තා හැබැයි. මම කියන්නේ නෑ හරීන් ගේ තර්ක හරියටම හරි කියලා. එත් අන්තිමේ පච විමලා බුරන්න ගත්තා හොදම එකෙන්.

    No contents