මටත් හිතෙන්නේ චමල්ට අගමැතිකම දෙයි කියලා ..එතකොට මහින්දටවත් මොනවත් කරගන්න බැරි වෙනවා ..තමන්ගේ අයියා නිසා ..අනිත් එක චමල් රාජපක්ෂ කියන්නේ ගොඩාක් හොද මිනිහෙක් ...හැමෝම ගරු කරන චරිතයක් ...කොහොමද මෛත්‍රී ගේ " හිටං " මොලේ...?
Jan 8 chande tibune janadhipathi thoraganna, pakshe sabapathi nemene. Ada maithree kiyapu de hari, pakshe aya godak illanavanam eka denna one. Chande dena nodena eka minissunge vadak, nomination dena nodena eka paskdhe vadak.
මටත් හිතෙන්නේ චමල්ට අගමැතිකම දෙයි කියලා ..එතකොට මහින්දටවත් මොනවත් කරගන්න බැරි වෙනවා ..තමන්ගේ අයියා නිසා ..අනිත් එක චමල් රාජපක්ෂ කියන්නේ ගොඩාක් හොද මිනිහෙක් ...හැමෝම ගරු කරන චරිතයක් ...කොහොමද මෛත්‍රී ගේ " හිටං " මොලේ...?

මටත් හිතෙන්නේ චමල්ට අගමැතිකම දෙයි කියලා ..එතකොට මහින්දටවත් මොනවත් කරගන්න බැරි වෙනවා ..තමන්ගේ අයියා නිසා ..අනිත් එක චමල් රාජපක්ෂ කියන්නේ ගොඩාක් හොද මිනිහෙක් ...හැමෝම ගරු කරන චරිතයක් ...කොහොමද මෛත්‍රී ගේ " හිටං " මොලේ...?

Nominations දෙන්න නෑ කියපු මනුස්සය ඔය අගේට දුන්නේ.
Onna ayith yanawa..ඇත්තම කිව්වොත් මම ඔක්කොම ඇහුවේ නැහැ. අපෝ බය්යෙක් නෙවෙයි බන්! මමත් කැමති පරණ දේවල් ආයේ නොවෙනවානම්.

මොකක්ද බන් අර ජනාධිපති තුමා කරපු කතාවේ තේරුම? ඉස්සර නාම යෝජනා දෙන්නේ නෑ කිව්වා. ඔන්න නාම යෝජනා දුන්න. දැන් ආයේ කියනවා ජනවාරි 8 වෙනිදා දුන්න තීරණයට පිටු පාන්නේ නැහැ ලු. ඒ කියන්නේ SLFP එකේ සභාපති candidate කෙනෙක් ට සහය දෙන්නේ නැහැ.එතකොට අයෙත් නිදහස් පක්ෂය කැඩෙනවා නේ. අගමැති කව්රු පත් කරත් මිනිස්සු කොටසක් මහින්ද ගේ පැත්තේ. ඒ මනුස්සයා කුරුණෑගලින් එයි. මහින්ද වගේ මනුස්සයෙක් cabinet එකේ විතරක් ඉන්න කැමති වෙයි ද?
මගෙනම් අදහස මේක තාවකාලික බොරුවක් කියන එකයි.

පොන්සියෙක් වෙලා ඇදගන නාලා මෙතන ගද ගස්සන්නෙ නැතුව කතාව අහල වරෙන්![]()
machn my3 karapu vade harida balapan mahinsata illan dipu eka mahinda agamathi noh komada lol eka. laksh 62 janathavata pissu haedheyinedaPuthe mama 2008 O/L kiwwe. 9A's. Dharmaraje Maths prize thibune katada kiyala hoyala balapan e dawas wala.Apahu OL pass wela waren... Ethakota therei...
මටත් හිතෙන්නේ චමල්ට අගමැතිකම දෙයි කියලා ..එතකොට මහින්දටවත් මොනවත් කරගන්න බැරි වෙනවා ..තමන්ගේ අයියා නිසා ..අනිත් එක චමල් රාජපක්ෂ කියන්නේ ගොඩාක් හොද මිනිහෙක් ...හැමෝම ගරු කරන චරිතයක් ...කොහොමද මෛත්‍රී ගේ " හිටං " මොලේ...?
මෙහෙමයි දෙන්නේ නෑ කිව්වට. මහින්දයා දිනලා උගේ සහයට වැඩි මන්ත්‍රී ගානක් හිටියොත් උට දෙන්න වෙනව. දැට්ස් රියැලිටි

denne katada theeranaya karanneth lekam ne ban. Anika den thiyena news wala hetiyata my3ta pakshen support ekak hambei kiyala hitanna amaruiමේ සැරේ ලිස්ට් එකේ ඉන්නේ ගොඩක් my3 ගේ සෙට් එකක් මචන්. අනික මේ සැරේ කව්රු දින්නත් ආසන 2න් 3න් දිනන්නේ.