හරියා ඊයේ නැවා නෑමක්

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඕක Live බලපු අයට පෙනුනා කව්ද පච උනේ කියලා. ලොල් සහගතයි. අන්තිමේ අතත් වෙවුලන්න ගත්තා හැබැයි. මම කියන්නේ නෑ හරීන් ගේ තර්ක හරියටම හරි කියලා. එත් අන්තිමේ පච විමලා බුරන්න ගත්තා හොදම එකෙන්.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රඹා;18371460 said:
    ඉතින් බන් ඒකකයකට කියල වියදම දුරෙන් බෙදල ගත්තම හරියනවද? එහෙම බැලුවොත් හයිවේ කියල අඩි පාරක් හදල ඒකෙ වියදම දුරෙන් බෙදුවම තවත් අඩුයිනෙ ගාන. ඒකකයකට වැය වෙච්ච ගාන බලද්දි කලින් හදන්න තිබුනු පාරෙන් අඩුවෙච්ච කෑලිත් සැලකිල්ලට ගන්න ඕන. නික්ම්ම බෙදුවට හරියන්නෑ:rofl::rofl:. හරින් තේරෙන්නෙ නැත්තෙ ඕක
    :yes::yes::yes::rofl::rofl: unp මොලේ
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕක Live බලපු අයට පෙනුනා කව්ද පච උනේ කියලා. ලොල් සහගතයි. අන්තිමේ අතත් වෙවුලන්න ගත්තා හැබැයි. මම කියන්නේ නෑ හරීන් ගේ තර්ක හරියටම හරි කියලා. එත් අන්තිමේ පච විමලා බුරන්න ගත්තා හොදම එකෙන්.
    බිරුවේ පාස්පෝට් ගෙවල් පාස්පෝර්ට් ගෙවල් මතෙගොඩ පාස්පෝර්ට් ගෙවල් පාස්පෝර්ට් කියල නේද???? පච උනා නෙවෙයි යකෝ හරින් ලිඳේ....:rofl::rofl::rofl: රෙදි ඇඳගෙනද කතා කරන්නේ... හරින්ට චූ කරන්න යන්න අන්තිමට කෙටි විරමයකුත් ගත්තා.....
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    reputation_neg.gif
    හරියා ඊයේ නැවා නෑමක් 05-20-2015 11:52 AM paw

    උබ පව් :rofl: මම කිව්වෙ නැ විමල් හොරකන් කරෙ නැ කියලා මම කිව්වෙ දිපු මාතෘකාවට නෙමෙ වැඩිහරියක් කතා කරෙ හරින් හොදට විමල්ව නාවන්න තිබ්බා එත් උ චාන්ස් එක කැවා :rolleyes:
     
    • Like
    Reactions: DLM

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    හරියා ඊයේ නැවා නෑමක් 05-20-2015 12:49 PM ube ammata hikuwe mahindada? puka nodi idapan ponna baiya... mahindage gu kawa madida... thopi wage awajathaka ballonta me rate minissu 8 wenida arapuwa mathaka nadda??

    awajathakayek ta ridila ane ponnayo gehin puka depan ranilta
     
    • Like
    Reactions: D.shan

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරීන් පොයිට් එකට කතා කලේ නෑ කොහොමවත්.....එහෙම කලා නම් විමලයට දේශපාලනෙන් පවා අයින් කරන්න තිබ්බා
    ඒකෙන් වුනේ ඔහුත් බංකොලොත් නිකං බක බක ගාන ගෙම්බෙක් කියල බලපු උන්ට තේරිච්ච එක විතරයි....
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    කවුරැ මොනවා කිව්වත් විමල් විතරයි විවාදයේ නියම ට්‍රැක් එකේ හිටියෙ.විවාදයක් කියන්නෙ මොකක්ද කියන එකවත් හරින් දන්නෙ නෑ.ඌ එන්න කලින්ම ලෑස්තිවෙලා ඇවිල්ල හිටියෙ මඩ ගහන්න.එච්චරමයි උගෙ ප්ලෑන්එක. ජහපාලකයින්ට මෙච්චර කාලෙකට හොයාගන්න පුලුවන් වෙච්ච හොරකම් ටික තමයි මූ එතනදිත් ඇද්දෙ.විමල් ගෙවල් දීපු එක,නෝනා උපන්දිනේ වෙනස් කරල පාස්පෝට් හදපුඑක,මේවගේ දැනටත් නීතිය ඉදිරියේ තියෙන ඒව විතරයි මූ කියෙව්වේ.ඒකෙන්ම පේනවා මුන්ගෙ බොරැ බේගල්ටික.ඒ දේවල් හැර මුන්ට කියන්න දෙයක් නෑ උදේ හවස හැමතැනම කියන්නෙ මේ ටික විතරයි.
    සිරිසේන ඡන්දෙට කලින් කරපු කතාවක තියෙනවා ඔය කියන පාරෙන් බිලියන 500 ක්ද කොහෙද(විමල් ඊයෙ ලංකාදීප පත්තරයක් බලාගෙන කියපු දේ අනුව) කාගෙද සාක්කුවකට යනවලු.ඇත්තම වියදමට වඩා වැඩියෙන්ලු එස්ටිමේට් කරල තියන්නෙ.ඒ එස්ටිමේට් එක මංතීරැ 6කටලු.දැන් මුන් හදන්නෙ මංතීරැ 4ක් කරන්න.ඒත් අඩු කරල තියන්නෙ බිලියන 20යි. එහෙනම් දැන් කාගෙ සාක්කුවටද ඉතිරි සල්ලි යන්නෙ.මුං ජනතාව ගොනාට අන්දල ඡන්ද ගත්ත කියනඑක මේකෙන්ම ඔප්පුවෙනවානෙ.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හරීන් පොයිට් එකට කතා කලේ නෑ කොහොමවත්.....එහෙම කලා නම් විමලයට දේශපාලනෙන් පවා අයින් කරන්න තිබ්බා
    ඒකෙන් වුනේ ඔහුත් බංකොලොත් නිකං බක බක ගාන ගෙම්බෙක් කියල බලපු උන්ට තේරිච්ච එක විතරයි....
    harinnata katha karanna ba ..නැත්නම් ප්‍රසිද්ද විවාදෙක ගහ ගන්නවද ,එත් බලපන් රෙදි නැතුව අයිත් එනවා :angry::angry::angry::angry::angry:
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    හරීන් පොයිට් එකට කතා කලේ නෑ කොහොමවත්.....එහෙම කලා නම් විමලයට දේශපාලනෙන් පවා අයින් කරන්න තිබ්බා
    ඒකෙන් වුනේ ඔහුත් බංකොලොත් නිකං බක බක ගාන ගෙම්බෙක් කියල බලපු උන්ට තේරිච්ච එක විතරයි....

    තමුසෙත් නිකන් බක බක ගාන ගෙම්බෙක්නෙ ඕයි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    මේකනේ මචං .ඕක සිද්ධ වෙනවා ආණ්ඩු මාරු වෙනකොට .දැන් බලපන් විමල් ඒ කාලේ ආණ්ඩුවේ ඉන්නකොට ගූ නානවා විවාද වලට ආවාහම .දැන් සිංහයා වෙලා විපක්ෂේ ඉන්න නිසා .ඒකට හේතුවක් තියෙනවා .මෙතන තියෙන්නේ කතිකත්වය නෙමේ .අවස්ථාවේ හැටියට තමන් පේනී සිටින දේ .ඒ කිව්වේ මේ වෙලාවේ හරීන් හදන්නේ ලබාගත්ත බලය රැකගැනීමේ ක්‍රියාදාමයට .ඒක නිසා ඒ වෙනුවෙන් කරන්නේ පවතින ආණ්ඩුවේ හිටිය අය සහ අදාල පක්ෂ වල අයවළුන් කරපු හොඳ වර්ණනා කිරීමත් විපක්ෂයේ සිටින්නෙකුගේ දෝෂයකට මඬ ගැසීමත්ය .විමලයා දැන් පෙනී හිටින්නේ බලයා ආයෙත් අල්ලා ගැනීමට වෙරදරන පැත්තේ .ඒක නිසා මිනිහා කරන්නේ පවතින ආණ්ඩුවේ තියෙන වැඩ පිළිවෙලවල් වල අක්‍රමිකතා දෝෂ පෙන්වා දෙමින් විවාද කීරිම .ඒ වගේම කතා කරන්නෙත් මාතෘකාවට අදාළව .මතකද ඒ කාලේ හරීන්ගේ කට ??? රන්ජන්ගේ කට ?? සුපිරි නේ ?? දැන් උන් දෙන්නම් ආවත් ඒ කාලේ තරම් විවාදේ පවර් නැහැ දැන් .මොකද දැන් උන් දෙන්නා ආවත් කරන්නේ මෛත්‍රීගෙයි රනිල්ගෙයි සුදු හුනු ගාන එකයි මහින්දට දෝෂ දර්ශනයට ලක් කරණ එකයි .එකේදි වෙන්නේ දෙන මාතෘකාවෙන් පිට පනින එක .හරීන් ලාගේ රන්ජන් ලාගේ පරණ ප්‍රෆොර්මන්ස් බලන්න ඕන නම් උන් ආයෙ විපක්ෂය වෙන්න ඕනේ .ඕක සොභාවිකයි
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ සංවාදේ හරීන් කතා කරන ඒවා සැහෙන්න එඩිට් කරලා. හරීන් කියන දේ හිතා මතා විකුර්ති කරලා මිනිහව මෝඩයෙක් කරන්න හදනවද දන්නෙ නැහැ. ඕකේ ඔරිජිනල් එක live බලපු අය තමයි හරි සිද්ධිය දන්නවා ඇත්තේ. කාටවත් කඩේ යනවා නෙමෙයි, බලපුවම දැක්ක දේ මම කිව්වේ.