1. malakalak

    ගිනිගන්නවා වගේ බන් 18+

    reta නිදාගන්න කලින් හොද wash එකක් දාගෙන Beclomin cream එක ගාගනින් හොදට. ගෑවට පස්සේ උබේ ගිනි ගන්න එක ඩබල් ට්‍රිබල් වේවි. එහෙම්මම නිදාගනින්. ඊලග දවසේ උදේට නිකම්ම හරි ගිහින් ඇති. එත් දවස් දෙකක් තුනක් ගාපන්. අනිවා sure. අත්දැකීමෙන් කියන්නේ :lol::lol::lol:
  2. malakalak

    ඩුප්ලිකේට් බන්දු අත්අඩංගුවට

    ow ban bodima dvd eka man gawa tiyenawa. kochchara baluwath epa wenne ne. niyama jokes thamay ewa nam. hina kala marenawa
  3. malakalak

    ළගදිම එනවා

    පට්ට ලොල් සීන් එකක් තමයි මේක නම්
  4. malakalak

    Immortal Barbarian King - Clash Of Clans

    oka aththa wenna puluwanda ban? war ekata time ekakwath nane iwara wena. Anika barbarian kingwa level 40 wwalata upgrade karanna normal gahuwoth nam awrudu 2k wath yawi
  5. malakalak

    clash of clans hacked 100%

    clash of clan hack karala gahala wadak ne ban kisima athal ekak nane ethakota
  6. malakalak

    Z2,Z3 අනාතයෝ වරෙව්

    bump. math comment kara. hamoma comment karoth mokak hari karaganna bari wena ekakuth ne
  7. malakalak

    503 Service Unavailable

    එළකිරි එකට log වෙලා thread බලන්න click කරාම මේ massage එක ඔයාලටත් එනවද? හැබැයි ප්‍රශ්නේ තියෙන්න google chrome එකේ තමයි මේ ලෙඩේ එන්නේ මට පෙන විදියටනම්. මේකේ 503 Service Unavailable කියන link එකම copy කරලා internet explorer එකේ paste කරාම නම් internet explorer එකේ නම් වැඩ කරනවා. elakiri එකේ...
  8. malakalak

    SONY Z2 සහ HTC DESIRE EYE පාවිච්චි කරන අය ඉන්නවද/////

    Z2 thamay math use karanne. sinhala nati eka tamay awla machan
  9. malakalak

    HTC One M8 Sinhala unicode Issue

    5.1 wala wath sinhala ewi kiyala hithanna puluwanda?
  10. malakalak

    Sony xperia Z2

    I also have xperia Z2. Great phone
  11. malakalak

    Xperia Z2 Official Android Lollipop 5.0 update

    Left Side eke thiyena godak ewa hodai wage
  12. malakalak

    Xperia Z2 Official Android Lollipop 5.0 update

    එහෙම එකක් නම් කියලා තිබ්බේ නෑ මන් හිතන්නේ බන්. :(:(:(
  13. malakalak

    Xperia Z2 Official Android Lollipop 5.0 update

    :cool::cool::cool:
  14. malakalak

    Xperia Z2 Official Android Lollipop 5.0 update

    ඔව් බන් ඒක ඇත්ත එත් lollipop මොකක්ද එකක් කියලා තිබුනනේ sinhala කතාවක්. එකයි මාත් බැලුවේ. අපරාදේ. Lollipop Update එකත් මට නම් එච්චරම ඇල්ලුවේ නෑ.
  15. malakalak

    Xperia Z2 Official Android Lollipop 5.0 update

    මට නම් ඊයේ ලැබුනා update එකක් තියෙනවා කියලා. මම නම් update කරා. ඔයාලටත් ලැබුනද? එත් update කරාට මොකද සිංහල support කරන්නේ නෑනේ. lollipop එකට සිංහල support කරනවා නේද? Sony Phone වලම අව්ලක්ද මේක. දන්න කට්ටිය මොනවා හරි කියලා යන්නකො.
  16. malakalak

    HENRY ta VOTE Kaloth(COMMON GUYS HURRY UP)

    වොට් කරාට කිසිම රෙපක් නම් හම්බුනේ නෑනේ.
  17. malakalak

    සුභ අලුත් අවුරුද්දක් වේවා මචන් උබටත්. සොරි පරක්කු උනාට

    සුභ අලුත් අවුරුද්දක් වේවා මචන් උබටත්. සොරි පරක්කු උනාට
  18. malakalak

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    Henry Lට දුන්නේ රෙප් ගන්න නිසා නෙමෙයි. KPSට වඩා Henryව ක්‍රිකට් thread වල සෙට් වෙලා තියෙන නිසා :P:P:P :cool::cool::cool::cool:

    No contents