Lankabell 4g router එකේ power indicator light එකට එහා පැත්තේ light එක රතු පාටට blink වේවි තියෙනවා internet වැඩ කරන්නෙත් නෑ. Lankabell එකේ උන්ට ඊයේ ඉදන් call කරනවා උන්ගෙනුත් කිසිම ප්‍රතිචාරයක් නෑ. මේකට මොකද්ද හේතුව දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්නකෝ.....





