The Maze Runner ෆිල්ම් එක...

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මන් අද තමා The Maze Runner ෆිල්ම් එක බැලුවේ... ආයි නැහැ පට්ටම ෆිල්ම් එක ...:yes: මං මේක ගැන හොයල බැලුවම හම්බුනේ මේක පොතක් , හැරී පොටර් වගේ සීරිස් එකක් කියල....මට මේ පොත හොයා ගන්න තැනක් කියහන්කෝ කව්රු හරි...ලංකාවේ ගන්න තියෙනවද..? ;)


    cpbHjoI.png
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    math baluwa kalekata passe balapu hoda film ekak.
    books nam danne na machan
    oke part 2 ekanam nxt year enawa.
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    කොහෙන්ද උඹලා අරන් බැලුවෙ..... :confused::confused:
    කියහන්කො මටත් ෆිල්ම් එක බලන්න:yes::yes:
    මේක නිකන් ටීවී සීරීස් එකක් වගෙද :confused::confused:

     

    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    Dan ena films godak eka vage kiyala hithenne nadda!

    Isselama ava


    Hunger games

    Then

    Divergent

    Now

    Maze runner

    Matanam me katha thunama eka vage anik case eka series ekak nisa ending ekak naa. Ilaga part eka enakan bala inna giyama epa venava :oo: