1. MiyuB

    Easy guitar chords for begginers

    මචෝ මේකේ අන්තිම එකේ ප්‍රිමියම් ඇක්සස් ඉල්ලනවනේ,......:no::no::no:
  2. MiyuB

    -Which movie you watched last ?- Part 2

    Gone Girl පට්ටලු නේද බන්....:yes::yes: ? මට තාම බලන්න හම්බුනේ නැහැ....
  3. MiyuB

    Google Sex cup මෙවරත්_ලංකාවට

    අඩේ කව්ද බන් මෙහෙම සර්ච් කරන්නේ....:angry::angry::angry: :lol::lol::lol: ගොඩක් වෙලාවට ලගදි ඉන්ටර්නෙට් ගත්තු එවුන් තමා මෙහෙම සර්ච් කරන්නේ....:lol::lol::lol:
  4. MiyuB

    Sony Hackers

    උන් කියන්නේ බන්....සෝනි එකේ වැඩ කරන එවුන්ට...උන්ගේ නම ඊමේල් කලොත් privacy එක එලියට දාන්නේ නැහැ කියල.....අනික දැනටමත් බාගයක් දාල ඉවරයි...:yes:
  5. MiyuB

    Sony Hackers

    අන්න සෝනි එක හැක් කරපු එවුන් ටික සෝනි එකට නත්තල් තෑග්ගක් දෙන්න යනව.....:lol::lol::lol::lol::lol: සමහර විට හොද ෆිල්ම් ටිකක් බලන්න පුළුවන් වෙයි තාම රිලීස් උනේවත් නැති.....:lol::lol::yes::yes::yes::yes:
  6. MiyuB

    Sony Recoders......

    බම්පියෝ
  7. MiyuB

    Sony Recoders......

    Chelsey එකේ තමා මචෝ මාත් ඉස්සෙල්ල බැලුවේ.....එකේ වොරන්ටි එහෙම කොහොමද....? වෙන තැනක් නැද්ද...?
  8. MiyuB

    The Maze Runner ෆිල්ම් එක...

    ඊට වඩා මේකේ ගතියක් තියෙනවා බන්.....:yes::yes::yes::yes:
  9. MiyuB

    The Maze Runner ෆිල්ම් එක...

    මොන හුයන්නක්ද බං මේ...:angry:
  10. MiyuB

    Sony Recoders......

    මට සෝනි රෙකෝඩර් එකක් ගන්න තැනක් කියහන්කෝ..... ගානත් එක්කම.....:yes::yes:
  11. MiyuB

    ෙටාරන්ට් වලින් බාපු ෆිල්ම් වල තියන සබ් ටී&#352

    අඩෝ ඔයිට වැඩිය ලේසි බන් WinAVI එකෙන්. උබට ඕනේ ෆිල්ම් එකයි සබ් එකයි එකම ෆෝල්ඩර් එකකට දාපන්....හරිද..ඊට පස්සේ මේ add files ක්ලික් කරහන්... ඊට පස්සේ ෆිල්ම් එක තෝරලා දියන්..එතකොට කන්වර්ට් කරන්න ඕනේ ෆෝමැට් එක අහනවා...එතැනදී උඹගේ TV එක සපෝර්ට් කරන ෆෝමැට් එකක් දීල කන්වර්ට් කර ගනින්...මගේ නම් විනාඩි...
  12. MiyuB

    mahndata huu thibba video eka ona..

    හම්බුනොත් මටත් කියහන්....:lol:
  13. MiyuB

    Easy guitar chords for begginers

    තැන්කු මචෝ.....රෙප්+ උඹ මෙවයෙන්මද ඉගෙන ගත්තේ....?
  14. MiyuB

    YAMAHA ගිටාර්....

    එල මචෝ....එහෙනම් ස්ටීල් එකක් ගන්නම් නේද,...? ක්ලසික් කියන්නේ මොකක්ද..? :rolleyes::rolleyes:
  15. MiyuB

    ::::Cool Ebay Gadgets III::::

    බම්ප්
  16. MiyuB

    The Maze Runner ෆිල්ම් එක...

    කොහෙද බන් දැක්කේ..?
  17. MiyuB

    LMAO 18+

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  18. MiyuB

    ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස්‌ සහ කොත්තු රොටි අන&#354

    bump rep+ අද තමා දැන ගත්තේ.....:yes:
  19. MiyuB

    Lastpass Premium Free

    rep+ :)
  20. MiyuB

    Lastpass Premium Free

    මන් මේක එක කාලයක් යූස් කළා මචෝ....එක පාරටම මොකක් හරි වෙලා කෙල උනා.....එදා ඉදන් යූස් කරන්නේ නැහැ,,,,,:D

    No contents