හැම දේම වෙන්නෙ ඒ රටේ ඉන්න ජනතාවගෙ තත්ත්වයට සාපේක්ෂවනෙ, ක්‍රමානුකූලව මිනිස්සුන්ගෙ, ආත්මාර්ථයෙන් ඔද්දල් වෙලා තියන චින්තනය ඉහලට ගන්න ක්‍රමවේදයක් ඕන, ඒ අය තමයි සාර්ථක විදිහට යමක් කරන්නෙ, දැනට අතරින් පතර ඉන්න සුළු පිරිසකට විතරක් ඕව කරන්න යන කාලය වැඩියි ඒ අයට එන බාධාවනුත් වැඩියි මොකද හරිදේ තේරුම්ගන්න...