මොනව නෑ කිව්වත්, ඉරානය අඩපන කරලා මැදපෙරදිග බලය පැතිරවීමට හා ස්ථාවර කිරීමට අමෙරිකාවට අවශ්‍යතාවයක් තියනව, මේක හොඳ අවස්ථාවක් හැටියටයි ඔවුන් දකින්නෙ.
ගුවන් බලයක් හෝ ඒවා නැවැත්වීමට නොහැකිවීම වගේ තතවයන් නිසා ඉරානෙට පසුබෑමක් ඇතිවෙනව ගොඩබිම සටන් වලදි වුනත්.
ඔවුන්ට වෙනත් රටවල ලොකු සහයක් නොලැබුනොත්...