1. K

    නුවරැලියටෙ ගිහින් එන්න.

    සීතලට ගැලපෙන ඇඳුම් අරන් යන්න ඕන. මේ දවස්වල නම් රෑට 15-18 Celsius.
  2. K

    නුවරැලියටෙ ගිහින් එන්න.

    බස් තමයි පැය 4 කට වැඩිය යයි.
  3. K

    කෝච්චියෙ රෝදවල කට්ට නෑනෙ

    එන්ජිම සහ පෙට්ටි අතර ඩෑම්පර් තියනව ආරම්භයේදී වගේම බ්‍රේක් කිරිමේදී හා වේගයෙන් යන අවස්ථාවලදි එන ශොක් එක අවම කරන්න. එය ස්ප්‍රින්, රබර් හො හයිඩ්‍රොලික් වැනි උපක්‍රම බාවිතා කරනව. සාමාන්‍යයෙන් පෙට්ටි දෙකක් දෙපැත්තෙන් ලඟට ප්‍රෙස් කරලයි ලොක් කරන්න ඕන, මෙහෙ නම් දුර්වල නඩත්තුව හා නිසි ක්‍රියාකාරීත්වය...
  4. K

    Do we have free will 🫠 අපිට free will එකක් තියෙනවද? එහෙම නැත්නම් මේ දේවල් ඔක්කොම pre determined ද?

    මම හිතන්නෙ අපේ ක්‍රියාවන් පරිසරය සහ ජීව විද්‍යාව වැනි අපගේ පාලනයෙන් එහාට ගිය සාධක මගින් තීරණය වන බවයි.
  5. K

    පුන්චි හිලේ වටිනාකම

    ඉබ්බට ලණ්නෙන් ගහන්න ඕන. :unsure:
  6. K

    හැමදාම වාද්දුවේ කෝච්චි පීලි පනිනවා.. 😣

    සාගරිකා නොමග යයි.. මුල ටික විතරක් බලන්න. :unsure:
  7. K

    Toyota Roomy Tips and tricks

    බම්ප්
  8. K

    හැමදාම වාද්දුවේ කෝච්චි පීලි පනිනවා.. 😣

    ඇණ දිරල පීලී ඈත් වුනොත් පයිනව, එහෙම නැත්නම් අධික වේගය හෝ සස්පෙන්ෂන් අවුල්, අපේ එවුන්ට එක දෙයක්වත් හරියට කරන්න බෑනෙ.
  9. K

    හැකර්ට පස් සැරයක්ම මහා බැන්කුවෙන් සල්ලි ගෙවලා ලු යකො😬😬

    හිඟන්නගෙ පාත්තරේට හෙනහුරා වැහැව්වා වගේ වැඩක් වෙලා තියෙන්නෙ. :unsure:
  10. K

    අලුතෙන් දාපු මෙට්‍රෝ බස් එකෙන් කඩවත ඉඳන් කැලණියට යමු.. 😍

    පහසුකම් හදන්නෙ නැතිව යන්නෙ නෑ යන්නෙ නෑ කිව්වට වැඩක් නෑ. පුටුවෙ ඉඳගෙනම අවශ්‍ය තැනකට අඩු වියදමින් යන්න පුලුවන්කම තියන එක කොච්චර ප්‍රයෝජනවත්ද කියල ඕවයෙ ඉන්න අයටම තමයි තේරෙන්නෙ, නැත්නම් හයර් වාහනයක් ගන්න ඕන, පුටුවෙන් වාහනේට මාරු වෙන්න ඕන, තනියම බැරිනම් තව කෙනෙක් එක්ක යන්න ඕන, ඔය වගේ ප්‍රශ්න ගොඩක්...
  11. K

    Email හැක් එක වෙච්ච හැටි..

    වහාම IT සන්නද්ධ හමුදා කැඳවන්න.. IMF මොනව කියයිද මංදා?
  12. K

    Couple එකක නුවර එලියේ දවස් දෙකක් Travel කරන්න Places මොනාද ?

    හෝටන්තැන්න, අඹේවෙල ෆාම්, බොඹුරු ඇල්ල, සඳතැන්න, ශාන්තිපුර, ගැල්වෙස් රක්ෂිතය, පිදුරුතලාගල හා ලවර්ස් ලීෆ් දියඇල්ල.
  13. K

    රටක් වටින මනුස්සයෙක්

    සංස්කෘතික වෙනස්කම් හේතුවෙන් මිනිසුන් අනුකම්පාව සහ වගකීම වෙනස් ලෙස දකින ආකාරය මේවායින් පෙන්වයි. බුද්ධාගම, හින්දු ආගම, කොන්ෆියුෂියානුවාදය සහ වෙනත් දර්ශනවාදයන්ගේ බලපෑමට ලක් වූ බොහෝ පෙරදිග සම්ප්‍රදායන්හි, අන් අයට උපකාර කිරීම බොහෝ විට කර්මය, කුසල් හෝ අකුසල් පිළිබඳ අදහස් සමඟ සම්බන්ධ වනව. උපකාර කිරීමේ...
  14. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඉරානය පස්ස ගහයි..

    No contents