1. K

    4N number eka wenas wela nam QR eka hadaganne kohomada ?

    අලුතින් රෙජිස්ටර් කරන්න.
  2. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    බැයිද අපිටත්...
  3. K

    National Fuel Pass (QR Code) is back?

    පැය දෙකෙන් දෙකට සමහරු ගහනව :ROFLMAO:
  4. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    චීනය, රුසියාව, එයාලත් ප්‍රබල සාමාජිකයින් නෙ.
  5. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඒකනෙ ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ඒවා හැදුනෙ, එකඟතාවයෙන් ලෝකය පාලනය කරන්න. ඒවත් දියාරු කරනවනෙ සුපිරි බලවතුන් හා ඒයාලට කඩේ යන රටවල්. ලෝක සාමය හා සාධාරණත්වය පවත්වාගෙන යන්න නම් සිස්ටම් එක ආරක්ෂා කරමින් ශක්තිමත්ව පවතවගෙන යන්න ඕන.
  6. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ලෝක බලවතුන් නිර්මාණය වීමේ ප්‍රතිඵල. දැන් ඔය යුද්ධය නිසා ලෝකෙටම මොනතරම් පාඩුවක් සිදුවෙලාද, ආර්ථිකමය වශයෙන් වගේම පාරිසරිකවත්, කව්ද ඕවට ගෙවන්නෙ.
  7. K

    Taft එකක් ගත්තා කුකුලෝ...

    සුභපැතුම්...! මෙය තෝරාගැනීමට විශේෂ හේතුවක් තියනවද?
  8. K

    අපිට මොනා ද ඉතුරු...

    වැඩි පිරිසක් එදාවේල ගැටගහ ගන්නෙ අමාරුවෙන් ඉතින් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
  9. K

    ♨️පුදුම ඉල්ලීම් නේ විදුලි සේවකයෝ අලුත් සමාගමෙන් ඉල්ලන්නේ

    මෙයට ඒකාබද්ධ විදුලි සමාගම් සංධානය. :ROFLMAO:
  10. K

    Minimalism ගැන

    ආර්ථික දුර්වලතාවය, බොහෝ දෙනකු අවමවාදයට යොමුකරනව. මෙය දෘෂ්ඨි වාදයක් ලෙස අරගෙන කටයුතු කරන්නෙ නැති කෙනෙකු තුල වුවත් අඩු වැඩි වශයෙන් පැවතිය හැකියි.
  11. K

    ළමය පොකුනට වැටිල මැරෙනව 😟

    How could Sri Lankans be so stupid? දියුණු රටවල ලමයෙකු ලැබෙන්න ඉන්නකොටම ගෙදර වෙනස්විය යුතු දේවල් පිළිබඳව දැනුවත් කරනව, ගෙදර ගේන්න කලින් ඇවිත් පරික්ෂා කරනව ළදරුවෙකුට ආරක්ෂිතද කියල, ඒවත් එක්ක බලනකොට මෙහෙ සෑහෙන අනාරක්ෂිතයි හැමෝටම. අපේ ආරක්ෂාව කියන සංකල්පය දුර්වලයි. ------ Post added on 1773304655
  12. K

    ළමය පොකුනට වැටිල මැරෙනව 😟

    daycare නෙමේ don't care
  13. K

    මේ වෙලාවේ Petrol කරන හොද වාහනයක් ගන්න මොකද්ද හොද ?

    Alto හෝ Mira තමයි ඉතින් තෙල් බලනවනම්. Vitz එකකට යන්න පුලුවන්නම් වඩාත් හොඳයි.
  14. K

    ලංකාවේ තෙල් මිලත් අද රාත්‍රියේ සිට ඉහලට..

    ලෝක බලවතුන් හදල කරගත්ත දෙයක්.. :yes:

    No contents