මේකයි කේස් එක, මාමණ්ඩි වාහනයක් විකුණල තියනව අවුරුදු 10 කට විතර කලින්, හැබැයි ගත්ත මිනිහා ලියාපදිංචි කරගෙන නෑ මේ දක්වා දැන් මිණිහට ලියාපදිංචිය කරගන්න අවශ්‍යතාවයක් තියනව, පිංසෙන්ඩු වෙනව. ලඟක නෙමේ ඉන්නෙ කිමී. 100 විතර දුර. විකුනන්න වෙන්න ඇති දඩ වදින නිසා.
ප්‍රශ්නය මේක කරල දුන්නොත් ගැටලුවක්...