ඔය උබලා දැකලා තියෙනවා නේද WhatsApp, telegram වලට එනවා, daily 60,000ක් දෙනවා මේ ටික කරාම කියලා?
මුලින්ම නමයි, bank account details යවන්න ඕන
ඊට පස්සේ උන් එවනවා tasks වගයක් කරන්න (google map review, google search, IMDB reviews, etc.), ඒවගේ යැව්වම 500-800 LKR ගානක් task එකකට සෙට් වෙනවා
කොහොම හරි...